Athe Mal Mitak Na Lyrics
“Athe mal mitak nae vihare vandinne” (අතේ මල් මිටක් නෑ විහාරේ වඳින්නේ), Athe Mal Mitak Na (අතේ මල් මිටක් නෑ) lyrics: a Sinhala Buddhist devotional song sung by Ajith Muthukumarana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is අතේ මල් මිටක් නෑ ගී පද.
| SONG | Athe Mal Mitak Na |
|---|---|
| SINGER | Ajith Muthukumarana |
| CATEGORY | Buddhist Devotional, Love Songs |
| VIEWS | 33 |
| UPDATED |
Athe Mal Mitak Na Lyrics Singlish
Athe mal mitak nae vihare vandinne
Hithe pin gangak se pithare galanne
Sithin pav kalath ma sama vi balanne
Ae ge hitha niwennayi mese pin karanne
Athe mal mitak nae vihare vandinne
Hithe pin gangak se pithare galanne
Obe nethu handuwath dayawak nodedo
Samadan veemath mulawak sithedo
Sindak iwasuwoth nam dukakvath hithevi
Obayi varada karamin nidos yai kiyuwe
Athe mal mitak nae vihare vandinne
Hithe pin gangak se pithare galanne
Eda sil ganiddii ekomeka vathavak
Ane naedda mathake asu bana kathavak
Thavath hitha pelayi nam hithak honda vunamath
Kusal karamu ayeth upan mathu bhavethath
Athe mal mitak nae vihare vandinne
Hithe pin gangak se pithare galanne
Sithin pav kalath ma sama vi balanne
Ae ge hitha niwennayi mese pin karanneඅතේ මල් මිටක් නෑ ගී පද
අතේ මල් මිටක් නෑ විහාරේ වඳින්නේ
හිතේ පින් ගඟක් සේ පිටාරේ ගලන්නේ
සිතින් පව් කළත් මා සමා වී බලන්නේ
ඇගේ හිත නිවෙන්නයි මෙසේ පින් කරන්නේ
අතේ මල් මිටක් නෑ විහාරේ වඳින්නේ
හිතේ පින් ගඟක් සේ පිටාරේ ගලන්නේ
ඔබේ නෙතු හැඬුවත් දයාවක් නොදේදෝ
සමාදාන වීමත් මුලාවක් සිතේදෝ
සිඳක් ඉවසුවොත් නම් දුකක්වත් හිතේවී
ඔබයි වරද කරමින් නිදොස් යැයි කීයූවේ
අතේ මල් මිටක් නෑ විහාරේ වඳින්නේ
හිතේ පින් ගඟක් සේ පිටාරේ ගලන්නේ
එදා සිල් ගනිද්දී එකෝමෙක වතාවක්
අනේ නැද්ද මතකේ ඇසූ බණ කතාවක්
තවත් හිත පෙලයි නම් හිතක් හොඳ වුණාමත්
කුසල් කරමු ආයෙත් උපන් මතු භවේටත්
අතේ මල් මිටක් නෑ විහාරේ වඳින්නේ
හිතේ පින් ගඟක් සේ පිටාරේ ගලන්නේ
සිතින් පව් කළත් මා සමා වී බලන්නේ
ඇගේ හිත නිවෙන්නයි මෙසේ පින් කරන්නේPerformances of Athe Mal Mitak Na
Cover versions, live performances, and reality-show contestant performances of “Athe Mal Mitak Na” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Athe Mal Mitak Na LyricsAthe Mal Mitak Na Lyrics Englishඅතේ මල් මිටක් නෑඅතේ මල් මිටක් නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Muthukumarana SongsAjith Muthukumarana LyricsMuthukumarana Lyrics



