Hawasa Panthiyata LyricsbyAjith Muthukumarana
Hawasa Panthiyata Lyrics in Sinhala (හවස පන්තියට ගී පද) and English by Ajith Muthukumarana. This page includes the Sinhala lyrics and English transliteration. Hawasa Panthiyata is a Sinhala song performed by Ajith Muthukumarana. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Hawasa Panthiyata |
|---|---|
| SINGER | Ajith Muthukumarana |
| VIEWS | 69 |
| UPDATED |
Hawasa Panthiyata Lyrics
(Hawasa panthiyata suwada aran ena
Punchi kirilliye oyata
Adareine mama...//)
Mage hithe pipunu lengathu
Adaraye rathu mal pokuru
Hasun pathaka liyawuna mudu
(Amathak wennai oya sudu...//)
Hawasa panthiyata.....
Pala andura negena sadak wi
Senehasa oba aragena ewi
Rosa kopula pata watewi
(Hinawenna ahinsakawi...//)
Hawasa panthiyata.....//හවස පන්තියට ගී පද
(හවස පන්තියට සුවඳ අරන් එන
පුංචි කිරිල්ලියෙ ඔයාට
ආදරෙයිනෙ මම...//)
මගේ හිතේ පිපුණු ලෙන්ගතූ
ආදරයේ රතු මල් පොකුරු
හසුන් පතක ලියැවුණා මුදු
(අමතක වෙන්නෑ ඔයා සුදූ...//)
හවස පන්තියට.....
පලා අඳුර නැගෙන සඳක් වී
සෙනෙහස ඔබ අරගෙන ඒවී
රෝස කොපුල පාට වැටේවී
(හිනාවෙන්න අහිංසකාවී...//)
හවස පන්තියට.....//Related Songs and Tags
Hawasa Panthiyata LyricsHawasa Panthiyata Lyrics Englishහවස පන්තියටහවස පන්තියට ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Muthukumarana SongsAjith Muthukumarana LyricsMuthukumarana Lyrics