Sudu Araliya Mala Lyrics by Ajith Muthukumarana
Sudu Araliya Mala (සුදු අරලියා මල) is a Sinhala song sung by Ajith Muthukumarana. The lyrics were written by Channa Jayanath, and the music is composed by Jayasiri Amarasekara. This page presents the Sudu Araliya Mala lyrics in Sinhala script (සුදු අරලියා මල ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sudu Araliya Mala |
|---|---|
| SINGER | Ajith Muthukumarana |
| LYRICIST | Channa Jayanath |
| COMPOSER | Jayasiri Amarasekara |
| VIEWS | 462 |
| UPDATED |
Sudu Araliya Mala Lyrics
(Sudu araliya mala
Pipune ai taniwa
Lengathu asurakata
Mata dan awasarada...//)
Adara wadan dige
Galana suwada obe
Sanda eliyakya lade
Sitmala kalu wune
Sudu araliya mala....
Maliga doratu wasa
Awemi obawa soya
Aetaka yanna epa
Ma langa hidina tura
Sudu araliya mala....//සුදු අරලියා මල ගී පද
(සුදු අරලියා මල
පිපුනේ ඇයි තනිව
ලෙන්ගතු ඇසුරකට
මට දැන් අවසරද...//)
ආදර වදන් දිගේ
ගලනා සුවඳ ඔබේ
සඳ එළියක්ය ලඳේ
සිත්මල කලු වුණේ
සුදු අරලියා මල....
මාළිගා දොරටු වසා
ආවෙමි ඔබව සොයා
ඈතක යන්න එපා
මා ළඟ හිඳින තුරා
සුදු අරලියා මල....//Related Songs and Tags
Sudu Araliya Mala LyricsSudu Araliya Mala Lyrics Englishසුදු අරලියා මලසුදු අරලියා මල ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Muthukumarana SongsAjith Muthukumarana LyricsMuthukumarana LyricsJayasiri Amarasekara ComposerChanna Jayanath Lyricist