Sandata Hakinam Sanda Kagasa Kiyawii Lyrics by Ajith Muthukumarana
Sandata Hakinam Sanda Kagasa Kiyawii (සඳට හැකිනම් සඳ කෑගසා කියාවි) is a Sinhala song sung by Ajith Muthukumarana. This page presents the Sandata Hakinam Sanda Kagasa Kiyawii lyrics in Sinhala script (සඳට හැකිනම් සඳ කෑගසා කියාවි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sandata Hakinam Sanda Kagasa Kiyawii |
|---|---|
| SINGER | Ajith Muthukumarana |
| VIEWS | 26 |
| UPDATED |
Sandata Hakinam Sanda Kagasa Kiyawii Lyrics
(Sandata hakinam sanda kaegasa kiyavi
Mage varadak nathi bava hiruta daenevi
Obage suwandin ma hada saenasum devi
Mage varadak nathi bava obath danivi...//)
Sitata seema thibena ayurin
Obada ma ha labandi vi nam
Mage daese viraha kandulak
Noma eiyido kisima da nam
Sandata hakinam......
Sihina maya timira bindimin
Piyavi lova ve dutuwe ma nam
Lowe maayim nowe aruthak
Matama obage daetha de nam
Sandata hakinam......//
(Mage varadak nathi bava obath danivi...//)සඳට හැකිනම් සඳ කෑගසා කියාවි ගී පද
(සඳට හැකිනම් සඳ කෑගසා කියාවි
මගෙ වරදක් නැති බව හිරුට දැනේවි
ඔබගෙ සුවඳින් මා හද සැනසුම් දේවි
මගෙ වරදක් නැති බව ඔබත් දනිවී...//)
සිතට සීමා තිබෙන අයුරින්
ඔබද මා හා ලබැඳි වී නම්
මගේ දෑසේ විරහ කඳුළක්
නොම එයිදෝ කිසිම දා නම්
සඳට හැකිනම්......
සිහින මායා තිමිර බිඳිමින්
පියවි ලොව වේ දුටුවේ මා නම්
ලොවේ මායිම් නොවේ අරුතක්
මටම ඔබගේ දෑත දේ නම්
සඳට හැකිනම්......//
(මගෙ වරදක් නැති බව ඔබත් දනිවී...//)Related Songs and Tags
Sandata Hakinam Sanda Kagasa Kiyawii LyricsSandata Hakinam Sanda Kagasa Kiyawii Lyrics Englishසඳට හැකිනම් සඳ කෑගසා කියාවිසඳට හැකිනම් සඳ කෑගසා කියාවි ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Muthukumarana SongsAjith Muthukumarana LyricsMuthukumarana Lyrics