Pasal Bime Hamuwu Lyrics
“Pasal bime hamuwu sura kumariye” (පාසැල් බිමේ හමුවූ සුර කුමරියේ): Pasal Bime Hamuwu (පාසැල් බිමේ හමුවූ) lyrics, a Sinhala love song sung by Ajith Muthukumarana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is පාසැල් බිමේ හමුවූ ගී පද.
| SONG | Pasal Bime Hamuwu |
|---|---|
| SINGER | Ajith Muthukumarana |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 50 |
| UPDATED |
Pasal Bime Hamuwu Lyrics Singlish
Pasal bime hamuwu sura kumariye
Sip sathara se idaden mata oba laye
Sarasavi bime mathuda hamuwana dine
Neth oya lese naarin mata maga piye
Satahan pothak thula sangawi horen
Mata inna aasai obe laya langin
Sudu mudu gawmue inga wata rali se
Dewatenna aasai oya banda watin
Pasal bime....
Panayan rasak langa pilithuru lesin
Pita wenna aasai obe muwa thulin
Rathangili athare theli thuda wilase
Sipa ganna aasai oya mudu lawan
Pasal bime....පාසැල් බිමේ හමුවූ ගී පද
පාසැල් බිමේ හමුවූ සුර කුමරියේ
සිප් සතර සේ ඉඩදෙන් මට ඔබ ළයේ
සරසවි බිමේ මතුදා හමුවන දිනේ
නෙත් ඔය ලෙසේ නාරින් මට මග පියේ
සටහන් පොතක් තුල සැඟවී හොරෙන්
මට ඉන්න ආසයි ඔබෙ ලය ලඟින්
සුදු මුදු ගවුමේ ඉඟ වට රැලි සේ
දැවටෙන්න ආසයි ඔය බඳ වටින්
පාසල් බිමේ....
පැනයන් රැසක් ලඟ පිළිතුරු ලෙසින්
පිට වෙන්න ආසයි ඔබේ මුව තුලින්
රතැඟිලි අතරේ තෙලි තුඩ විලසේ
සිප ගන්න ආසයි ඔය මුදු ලවන්
පාසල් බිමේ....Performances of Pasal Bime Hamuwu
Cover versions, live performances, and reality-show contestant performances of “Pasal Bime Hamuwu” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 7
▶CoverPasal Bime Hamuwu /Ajith Muthukumaranamusic d
▶CoverAjith Muthukumarana-Pasal Bime Hamuwu SurakumariyeRachitha Halgahawaththa
▶Coverපාසැල් බිමේ හමුවූ සුර කුමරියේ | Pasal Bime HamuwuHashan Dehiowita (HD TUNES)
▶CoverPasal Bime Hamuwu | Veena Cover | Ajith Muthukumarana | Cover by Gamini Dissanayakeවීණා ගාමිණී Veena Gamini வீணை காமிணி වීනා ගාමිණි
▶Coverපාසැල් බිමේ හමු වූ සුර කුමරියේ/ Pasal Bimee Hamu Vuu Sura Kumariye..(Ajith Muthukumarana Song)SD Music
▶CoverSisara Creation, Pasal Bime Hamu Wu Surakumariye, Ajith Muthukumarana Song, පාසැල් බිමේ හමු වූSisara Creation
▶Coverpasal bime hamu u(පාසැල් බිමේ හමු වු)Ajith muthukumarana songsGama (ගාමා) Ampara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pasal Bime Hamuwu LyricsPasal Bime Hamuwu Lyrics Englishපාසැල් බිමේ හමුවූපාසැල් බිමේ හමුවූ ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Muthukumarana SongsAjith Muthukumarana LyricsMuthukumarana Lyrics
