Bath Kata Kata Lyrics
“Bath kata kata mage puthe obata kaewwa lassana” (බත් කට කට මගේ පුතේ ඔබට කැව්ව ලස්සන): Bath Kata Kata (බත් කට කට) lyrics, a Sinhala song about a father sung by Ajith Muthukumarana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is බත් කට කට ගී පද.
| SONG | Bath Kata Kata |
|---|---|
| SINGER | Ajith Muthukumarana |
| CATEGORY | Father |
| VIEWS | 54 |
| UPDATED |
Bath Kata Kata Lyrics Singlish
Bath kata kata mage puthe obata kaewwa lassana
Mathak wenawa akura akura kiyala dunna lassana
Mahaparata watenna mata gahuwath obe atsana
Mahalu madam netha puthune api wenuwen idiwuna....
Wiskirinya kahata eke pogawagena kanakota
Gal mole maha kalu gal kare thiyan yanakota
Dukak hithune nae puthune numbath yanawa ihalata
Duka kiyanne kohomada man ammath nathi daruwata...
Bath kata kata...
Wanshaya gena anshakayakvath nodanna api wage
Parampara warentu wuna koitharamak aethi rate
Numba igillune kirilliyak aragena nomara eke
E hindai thathata unnu thanath nathi wune...
Bath kata kata...බත් කට කට ගී පද
බත් කට කට මගේ පුතේ ඔබට කැව්ව ලස්සන
මතක් වෙනවා අකුර අකුර කියලා දුන්න ලස්සන
මහපාරට වැටෙන්න මට ගැහුවත් ඔබේ අත්සන
මහළු මඩම් නැත පුතුනේ අපි වෙනුවෙන් ඉදිවුණ....
විස්කිරිඤ්ඤා කහට එකේ පොඟවාගෙන කනකොට
ගල් මොලේ මහ කළු ගල් කරේ තියන් යනකොට
දුකක් හිතුනේ නෑ පුතුනේ නුඹත් යනවා ඉහලට
දුක කියන්නේ කොහොමද මං අම්මත් නැති දරුවට...
බත් කට කට...
වංශය ගැන අංශකයක්වත් නොදන්න අපි වගේ
පරම්පරා වරෙන්තු වුණ කොයිතරමක් ඇති රටේ
නුඹ ඉගිල්ලුනේ කිරිල්ලියක් අරගෙන නොම්මර එකේ
ඒ හින්දයි තාත්තාට උන්නු තැනත් නැති වුණේ...
බත් කට කට...
Performances of Bath Kata Kata
Cover versions, live performances, and reality-show contestant performances of “Bath Kata Kata” on YouTube.
Cover Versions · 5
▶CoverBath Kata Kata - Ajith Muthukumarana (බත් කට කට - අජිත් මුතුකුමාරණ)SL SOUND HACK
▶CoverBath Kata Kata Ajith Muthukumarana බත් කට කට අජිත් මුතුකුමාරණහැමදේම Hemadema
▶CoverBath kata kata mage puthe Sinhala song(බත් කට කට මගේ පුතේ, නුඹට කැව්ව ලස්සන සිංහල ගීතය)Sri Lankan Little Alien
▶CoverBATH KATA KATA | බත් කට කට-Ajith Muthukumarana | අජිත් මුතුකුමාරණHodama Gee
▶CoverBath Kata Kata Mage Puthe (බත් කට කට මගේ පුතේ.) Ajith MuthukumaranaChannel Hub
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bath Kata Kata LyricsBath Kata Kata Lyrics Englishබත් කට කටබත් කට කට ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Muthukumarana SongsAjith Muthukumarana LyricsMuthukumarana Lyrics