Bulath Hurullata Madden Lyrics
“Bulath hurullata medden appachchige ruva mewuna” (බුලත් හුරුල්ලට මැද්දෙන් අප්පච්චිගේ රුව මැවුනා): Bulath Hurullata Madden (බුලත් හුරුල්ලට මැද්දෙන්) lyrics, a Sinhala song about a father sung by Ajith Muthukumarana, with music by Sakura Range, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is බුලත් හුරුල්ලට මැද්දෙන් ගී පද.
| SONG | Bulath Hurullata Madden |
|---|---|
| SINGER | Ajith Muthukumarana |
| COMPOSER | Sakura Range |
| CATEGORY | Father, Sad Songs |
| VIEWS | 24 |
| UPDATED |
Bulath Hurullata Madden Lyrics Singlish
Bulath hurullata medden appachchige ruva mewuna
Obe lassana pinthureta ude hava api venda
Me puthage divya loke vena kawruth nathi handa
Mangala dawase th obe guna sihi kara kara man venda
Naha obe ada mage lassana dakinnata
Mage athagena poruwe naggawannata
Kala ki de ma minisek karannata
Appachchiye ba amathak karannata
Bulath hurullata...
Avasan mohothedi obe kiwu vadan pela
Yanthamvath na hithakin ath kara
Ammai nangiyi as deka wagei mata
Kawadawath den naha duk vindinnata
Bulath hurullata...බුලත් හුරුල්ලට මැද්දෙන් ගී පද
බුලත් හුරුල්ලට මැද්දෙන් අප්පච්චිගේ රුව මැවුනා
ඔබේ ලස්සන පින්තූරෙට උදේ හවා අපි වැන්දා
මේ පුතාගේ දිව්‍ය ලෝකේ වෙන කව්රුත් නැති හන්දා
මංගල දවසෙත් ඔබේ ගුණ සිහි කර කර මං වැන්දා
නැහැ ඔබ අද මගේ ලස්සන දකින්නට
මගේ අතගෙන පෝරුවේ නග්ගවන්නට
කළ කී දේ මා මිනිසෙක් කරන්නට
අප්පච්චියේ බෑ අමතක කරන්නට
බුලත් හුරුල්ලට...
අවසන් මොහොතේදී ඔබ කිවූ වදන් පෙළ
යන්තම්වත් නෑ හිතකින් ඈත් කර
අම්මායි නංගියි ඇස් දෙක වගෙයි මට
කවදාවත් දෙන් නැහැ දුක් විඳින්නට
බුලත් හුරුල්ලට...
Related Songs and Tags
Bulath Hurullata Madden LyricsBulath Hurullata Madden Lyrics Englishබුලත් හුරුල්ලට මැද්දෙන්බුලත් හුරුල්ලට මැද්දෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Muthukumarana SongsAjith Muthukumarana LyricsMuthukumarana LyricsSakura Range Composer