Thissamaharama Perahare Lyrics by Ajith Muthukumarana
Thissamaharama Perahare (තිස්සමහාරාම පෙරහැරේ) is a Sinhala song sung by Ajith Muthukumarana. This page presents the Thissamaharama Perahare lyrics in Sinhala script (තිස්සමහාරාම පෙරහැරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thissamaharama Perahare |
|---|---|
| SINGER | Ajith Muthukumarana |
| VIEWS | 58 |
| UPDATED |
Thissamaharama Perahare Lyrics
Tissa Maharama perahere
Issarahama kasa pupuranne
Mage bindunu hitath kasayak wage
(Ayi me taramma gini awulanne...//)
(Hevisi handa ahunama mage hada
Unu kandulu wewe watunu pahalata...//)
Ma langin indan perahera beluwa
Lassana parasathu mala ada kohida...
Tissa Maharama perahere...
(Boru kakul karayoth peli sadeyi
Boru nokiyana bawa kiwe mata obayi...//)
Perahere asiriya mathakaya parayi
Mage kandulu Tissa weherata barayi...
Tissa Maharama perahere...තිස්සමහාරාම පෙරහැරේ ගී පද
තිස්ස මහාරාම පෙරහැරේ
ඉස්සරහාම කස පුපුරන්නේ
මගේ බිඳුණු හිතත් කසයක් වාගේ
(ඇයි මේ තරම්ම ගිනි අවුලන්නේ...//)
(හේවිසි හඬ ඇහුණාම මගේ හද
උණු කඳුළු වෙවී වැටුණු පහළට...//)
මා ළඟින් ඉඳන් පෙරහැර බැලුව
ලස්සන පරසතු මල අද කොහිද...
තිස්ස මහාරාම පෙරහැරේ...
(බොරු කකුල් කාරයොත් පේළි සැදෙයි
බොරු නොකියන බව කීවේ මට ඔබයි...//)
පෙරහැරේ අසිරිය මතකය පාරයි
මගේ කඳුලු තිස්ස වෙහෙරට බාරයි...
තිස්ස මහාරාම පෙරහැරේ...
Performances of Thissamaharama Perahare
Cover versions, live performances, and reality-show contestant performances of “Thissamaharama Perahare” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverThissamaharama Perahare - Ajith Muthukumarana (තිස්සමහාරාම පෙරහැරේ - අජිත් මුතුකුමාරණ)SL SOUND HACK
▶CoverThissamaharama Perahare | Ajith Muthukumarana | Kawadi & Papare VersionRoma's Rhythm SL
▶Coverතිස්සමහාරාම පෙරහැරේ |Thissamaharama perahare|Ajith muthukumarana|AURA LANKA |Thissa - WeerawilaShamru Audio & Video
▶CoverThissamaharama Perahare | තිස්සමහාරාම පෙරහැරේ EDM CoverSandz Vibes
▶CoverThissamaharama perahare song (තිස්සමහාරාම පෙරහැරේ .. by Ajith MuthukumaranaMy Hit
▶CoverThissamaharama Perahare | තිස්සමහාරාම පෙරහැරේ | Ajith Muthukumarana | Female Voice | CoverShauli Music
▶Coverතිස්සමහාරාම පෙරහැරේ | අජිත් මුතුකුමාරණ | Thissamaharama Perahere | Ajith MuthukumaranaLahiru Manamperi
▶CoverAjith Muthukumarana Songs (තිස්සමහාරාම පෙරහැර) අජිත් මුතුකුමාරණHeart Beat Music
▶Coverතිස්සමහාරාම පෙරහැරේ/ajith muthukumarana/sakura range thissa show 2023onama deyak
▶CoverThissamaharama Perahare| තිස්සමහාරාම පෙරහැරේ | EDM Cover | Sinhala EDM RemixCN TUNE
▶CoverThissamaharama Perahare | තිස්සමහාරාම පෙරහැරේ| Wayamba Sathsara Music Bandඩොල්කි hits
▶CoverTissamaharama Perahare (තිස්සමහාරාම පෙරහැරේ) | Chill EDM Dance Cover | DJ Akila SrimalABR Cool Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thissamaharama Perahare LyricsThissamaharama Perahare Lyrics Englishතිස්සමහාරාම පෙරහැරේතිස්සමහාරාම පෙරහැරේ ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Muthukumarana SongsAjith Muthukumarana LyricsMuthukumarana Lyrics

