Suwanda Mage Lyrics by Ajith Muthukumarana
Suwanda Mage (සුවඳ මගේ) is a Sinhala song sung by Ajith Muthukumarana. This page presents the Suwanda Mage lyrics in Sinhala script (සුවඳ මගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Suwanda Mage |
|---|---|
| SINGER | Ajith Muthukumarana |
| VIEWS | 47 |
| UPDATED |
Suwanda Mage Lyrics
Suwanda mage thawa ma danenawada
Priye obata dukak hitenawada
Thamath mata waira karanawada
Danwath mata samawa denawada.....
Araliya mal gaha yata handawata
Thamath oba maga balamin innawada
Ma sihikara oba thamath handanawada
Paw kala mata oba samawa denawada.....
Suwanda mage.......
Avihinsaka mal kakulak riddala
Sansarema mama paw purawa gaththa
Gangak tharam nethu kadulali uthuranawa
Samawenna oba gena mama duk wenawa....
Suwanda mage.......සුවඳ මගේ ගී පද
සුවඳ මගේ තවම දැනෙනවද
ප්‍රියේ ඔබට දුකක් හිතෙනවද
තාමත් මට වෛර කරනවද
දැන්වත් මට සමාව දෙනවද.....
අරලිය මල් ගහ යට හැන්දෑවට
තවමත් ඔබ මග බලමින් ඉන්නවද
මා සිහිකර ඔබ තවමත් හඬනවද
පව් කල මට ඔබ සමාව දෙනවද.....
සුවඳ මගේ.......
අවිහිංසක මල් කැකුලක් රිද්දලා
සන්සාරේම මම පව් පුරවා ගත්තා
ගඟක් තරම් නෙතු කදුළැලි උතුරනවා
සමාවෙන්න ඔබ ගැන මම දුක් වෙනවා....
සුවඳ මගේ.......
Performances of Suwanda Mage
Cover versions, live performances, and reality-show contestant performances of “Suwanda Mage” on YouTube.
Cover Versions · 7
▶CoverSuwada Mage - Ajith Muthukumarana (සුවඳ මගේ - අජිත් මුතුකුමාරණ)SL SOUND HACK
▶CoverAjith Muthukumarana | Suwanda Mage (සුවඳ මගේ)Srinhala Songs
▶Coverසුවද මගේ suwanda mage ajith muthukumarana අජිත් මුතුකුමාරණSACHINTHA SALIKA
▶Coverසුවඳ මගේ තවම දැනෙනවද (Ajith Muthukumarana - Suwada Mage Thawama Danenawada) | Afro-Rock EDM RemixA I milan
▶Coverසුවඳ මගේ | Suwada Mage | Ajith Muthukumar Song | Sinhala AI CoverMusic Master
▶Coverසුවද මගේ, suwanda mage, අජිත් මුතුකුමාරණH S Sampath youtube chanal
▶CoverSuwanda Mage | සුවඳ මගේ තවම දැනෙනවද | Ajith MuthukumaranaIndika Dampahala
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Suwanda Mage LyricsSuwanda Mage Lyrics Englishසුවඳ මගේසුවඳ මගේ ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Muthukumarana SongsAjith Muthukumarana LyricsMuthukumarana Lyrics