Oya Koheda Inne Lyrics
“Oya koheda inne hitaganna baene” (ඔයා කොහේද ඉන්නේ හිතාගන්න බෑනේ): Oya Koheda Inne (ඔයා කොහේද ඉන්නේ) lyrics, a Sinhala heartbreak song sung by Ajith Muthukumarana, with words by Asanga Karunarathne, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඔයා කොහේද ඉන්නේ ගී පද.
| SONG | Oya Koheda Inne |
|---|---|
| SINGER | Ajith Muthukumarana |
| LYRICIST | Asanga Karunarathne |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 22 |
| UPDATED |
Oya Koheda Inne Lyrics Singlish
Oya koheda inne hitaganna baene
(maha rae thisse oya sihiwenne......//)
Oya koheda inne hitaganna baene......
(katavath ehema hita dunnada
adaren lan wela unnada......//)
Mathaka thissema mata wada devi
(obama aae mathaketa wadi.....//)
(lan wela unnu hati mathakada
lan wune wen wela yannada......//)
Dawasa thissema mata duka devi
(kandulu aae denetata wadi......//)
Oya koheda......ඔයා කොහේද ඉන්නේ ගී පද
ඔයා කොහේද ඉන්නේ හිතාගන්න බෑනේ
(මහ රෑ තිස්සේ ඔයා සිහිවෙන්නේ......//)
ඔයා කොහේද ඉන්නේ හිතාගන්න බෑනේ......
(කාටවත් එහෙම හිත දුන්නාද
ආදරෙන් ළං වෙලා උන්නාද......//)
මතක තිස්සේම මට වද දේවි
(ඔබම ආයේ මතකෙට වඩී.....//)
(ළං වෙලා උන්නු හැටි මතකද
ළං වුණේ වෙන් වෙලා යන්නද......//)
දවස තිස්සේම මට දුක දේවි
(කඳුළු ආයේ දෙනෙතට වඩී......//)
ඔයා කොහේද......
Performances of Oya Koheda Inne
Cover versions, live performances, and reality-show contestant performances of “Oya Koheda Inne” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oya Koheda Inne LyricsOya Koheda Inne Lyrics Englishඔයා කොහේද ඉන්නේඔයා කොහේද ඉන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Muthukumarana SongsAjith Muthukumarana LyricsMuthukumarana LyricsAsanga Karunarathne Lyricist

