Oyage As Deken Lyrics by Ajith Muthukumarana
Oyage As Deken (ඔයාගේ ඇස් දෙකෙන්) is a Sinhala song sung by Ajith Muthukumarana. This page presents the Oyage As Deken lyrics in Sinhala script (ඔයාගේ ඇස් දෙකෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oyage As Deken |
|---|---|
| SINGER | Ajith Muthukumarana |
| COMPOSER | Ajith Muthukumarana |
| VIEWS | 16 |
| UPDATED |
Oyage As Deken Lyrics
Oyage aes deken galana kandulu ganga
Mata samavenna aadara mage nanga
Sudu atirili matha rathu mal sangava
Mangala raya gewanna ohu norida......
Oyage aes deken galana kandulu ganga
Mata samavenna aadara mage nanga........
Hitakin nowe varade bandune
Varada maa athe maage mithure
Sanda thaaraka pavaa haedavu dine
Kala pav sihiwe sabande........
Oyage aes........
Dagakariye haedakariye
Samudunne melesa rahase
Rathu rosa mal kaekulu sitha gaava sirakaari
Ohu thurule saenasenna suwa se........
Oyage aes........ඔයාගේ ඇස් දෙකෙන් ගී පද
ඔයාගේ ඇස් දෙකෙන් ගලන කඳුළු ගංගා
මට සමාවෙන්න ආදර මගේ නංගා
සුදු අතිරිලි මත රතු මල් සඟවා
මංගල රැය ගෙවන්න ඔහු නොරිදා......
ඔයාගේ ඇස් දෙකෙන් ගලන කඳුළු ගංගා
මට සමාවෙන්න ආදර මගේ නංගා........
හිතකින් නොවේ වරදේ බැඳුනේ
වරද මා අතේ මාගේ මිතුරේ
සඳ තාරකා පවා හැඬවූ දිනේ
කළ පව් සිහිවේ සබඳේ........
ඔයාගේ ඇස්........
දඟකාරියේ හැඩකාරියේ
සමුදුන්නේ මෙලෙස රහසේ
රතු රෝස මල් කැකුළු සිත ගාව සිරකාරි
ඔහු තුරුලේ සැනසෙන්න සුව සේ........
ඔයාගේ ඇස්........
Performances of Oyage As Deken
Cover versions, live performances, and reality-show contestant performances of “Oyage As Deken” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oyage As Deken LyricsOyage As Deken Lyrics Englishඔයාගේ ඇස් දෙකෙන්ඔයාගේ ඇස් දෙකෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Muthukumarana SongsAjith Muthukumarana LyricsMuthukumarana LyricsAjith Muthukumarana Composer
