Mata Chodana Kala Lyrics
“Mata chodana kala lokayama erehi wela” (මට චෝදනා කලා ලෝකයම එරෙහි වෙලා), Mata Chodana Kala (මට චෝදනා කලා) lyrics: a Sinhala love song sung by Ajith Muthukumarana and K Sujeewa, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මට චෝදනා කලා ගී පද.
| SONG | Mata Chodana Kala |
|---|---|
| SINGER | Ajith Muthukumarana, K Sujeewa |
| CATEGORY | Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Mata Chodana Kala Lyrics Singlish
Mata chodana kala lokayama erehi wela
Me vedana nisa ma hera yanne na oya
Dan mage jeevithe husmath oya
Mata himi adare mata dunne oya
Me vedana chodana meda api lanwela.....
Handana atheethe miyadunu pathum
Me himidiriye hiru paaya awith
Sagawenne na lokema apen
Aawa wasanthe pama wi watin....
Mata chodana kala.../
Kalaya gala yawi nodanei dukak
Api gena danne apimai hetath
Adaraya dunne numbamai matath
Jeevithayak labuna pama wi matath.....
Mata chodana kala .../මට චෝදනා කලා ගී පද
මට චෝදනා කලා ලෝකයම එරෙහි වෙලා
මේ වේදනා නිසා මා හැර යන්නේ නැ ඔයා
දැන් මගේ ජිවිතේ හුස්මත් ඔයා
මට හිමි ආදරේ මට දුන්නේ ඔයා
මේ වේදනා චෝදනා මැද අපි ලංවෙලා.....
හඬනා අතීතේ මියැදුණු පැතුම්
මේ හිමිදිරියේ හිරු පායා ඇවිත්
සැගවෙන්නේ නෑ ලෝකෙම අපෙන්
ආවා වසන්තේ පමා වී වටින්....
මට චෝදනා කලා.../
කාලය ගලා යාවි නොදැනී දුකක්
අපි ගැන දන්නේ අපිමයි හෙටත්
ආදරය දුන්නේ නුඹමයි මටත්
ජිවිතයක් ලැබුන පමා වී මටත්.....
මට චෝදනා කලා .../Related Songs and Tags
Mata Chodana Kala LyricsMata Chodana Kala Lyrics Englishමට චෝදනා කලාමට චෝදනා කලා ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Muthukumarana SongsAjith Muthukumarana LyricsMuthukumarana Lyrics