Mata Pena Heena Lyrics by Ajith Muthukumarana
Mata Pena Heena (මට පෙන හීන) is a Sinhala song sung by Ajith Muthukumarana. This page presents the Mata Pena Heena lyrics in Sinhala script (මට පෙන හීන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mata Pena Heena |
|---|---|
| SINGER | Ajith Muthukumarana |
| VIEWS | 19 |
| UPDATED |
Mata Pena Heena Lyrics
Mata pena heena piyavi asata lan wenne kawadado
Sanda gawa adare karana dawask ewido
Me daasa diha balala therum gannako
Oya aes agin galana sinaha dennako
Oya aes agin galana sinaha dennako
Binduwak hitanna adare me taram
Ma hada purawa gannne obatama dennamai
Man parissamin raekagat adare piwithurui
Obata witarai ma adare
Obata witarai ma adare
Labunoth widinna adare oya sitin
Ahasa sarasa lannam thuruwael wisiramin
Oya punchi hite senehin jeewithe man dakimi
Obata witarai ma adare
Obata witarai ma adare
Mata pena heena ...මට පෙන හීන ගී පද
මට පේන හීන පියවි ඇසට ලං වෙන්නේ කවදාදෝ
සඳ ගාව ආදරේ කරන දවසක් එවිදෝ
මේ දෑස දිහා බලලා තේරුම් ගන්නකෝ
ඔය ඈස් අගින් ගලනා සිනහා දෙන්නකෝ
ඔය ඈස් අගින් ගලනා සිනහා දෙන්නකෝ
බිඳුවක් හිතන්න ආදරේ මේ තරම්
මා හද පුරවා ගන්නේ ඔබටම දෙන්නමයි
මං පරිස්සමින් රැකගත් ආදරේ පිවිතුරුයි
ඔබට විතරයි මා ආදරේ
ඔබට විතරයි මා ආදරේ
ලැබුනොත් විඳින්න ආදරේ ඔය සිතින්
අහස සරසා ලන්නම් තුරුවැල් විසිරමින්
ඔය පුංචි හිතේ සෙනෙහින් ජීවිතේ මං දකිමි
ඔබට විතරයි මා ආදරේ
ඔබට විතරයි මා ආදරේ
මට පේන හීන .../Performances of Mata Pena Heena
Cover versions, live performances, and reality-show contestant performances of “Mata Pena Heena” on YouTube.
Cover Versions · 6
▶CoverMata Pena Heena Ajith Muthukumarana New SongIsuru Dilanka
▶CoverMata Pena Heena Ajith MuthukumaranaSusith Vidusanka
▶CoverMata Pena Heena - Ajith Muthukumarana - www.music.lk.flvmalaka SANJEEWA
▶CoverMata Pena Heena - Ajith Muthukumarana | මට පෙන හීන - අජිත් මුතුකුමාරණSri Tv
▶CoverMata Pena HeenaLanka Series
▶CoverMata Pena Heena | Ajith Muthukumarana | Sakura Range | U Shadows | මට පේන හීන | අජිත් මුතුකුමාරණOld Shows Dancing
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mata Pena Heena LyricsMata Pena Heena Lyrics Englishමට පෙන හීනමට පෙන හීන ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Muthukumarana SongsAjith Muthukumarana LyricsMuthukumarana Lyrics