Mage Nangige Lyrics by Ajith Muthukumarana
Mage Nangige (මගේ නංගිගේ) is a Sinhala song sung by Ajith Muthukumarana. This page presents the Mage Nangige lyrics in Sinhala script (මගේ නංගිගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Nangige |
|---|---|
| SINGER | Ajith Muthukumarana |
| VIEWS | 54 |
| UPDATED |
Mage Nangige Lyrics
Mage nangige kadulu walin muthu pota amuna
Obe kumarige gela peladuwe poruwe randa
E kadulu yaluwe muthu potaki ada obe
Ege susuma yaluwe pavanakda ada obe
Mage nangi eda obata piduwa pem kusum
Obe depayata podi unalu nopipena vilasin
Obe ethanin tawat maleka suwada petuwa nam
Pin siduwei mage nangi marala damma nam
E kadulu yaluwe muthu potaki ada obe
Ege susuma yaluwe pavanakda ada obe
Lipe idena batha gilinna ugura dennati
Hite thiyena duka ahanna deviyo uda nati
Obe lowata saapa denna nangi den nati
Ape hite gindara nube sathuta wennati
Mage nangige kadulu walin muthu pota amuna
Obe kumarige gela peladuwe poruwe randa
(E kadulu yaluwe muthu potaki ada obe
Ege susuma yaluwe pavanakda ada obe...///)මගේ නංගිගේ ගී පද
මගේ නංගිගේ කදුළු වලින් මුතු පොට අමුණා
ඔබේ කුමරිගේ ගෙල පැළඳුවේ පෝරුවේ රන්ඳා
ඒ කදුළු යාළුවේ මුතු පොටකි අද ඔබේ
ඇගෙ සුසුම යාළුවේ පවනක්ද අද ඔබේ
මගේ නංගි එදා ඔබට පිදුව පෙම් කුසුම්
ඔබෙ දෙපයට පොඩි උනාලු නොපිපෙන විලසින්
ඔබ එතැනින් තවත් මලෙක සුවඳ පැතුවා නම්
පිං සිදුවෙයි මගේ නංගි මරලා දැම්මා නම්
ඒ කදුළු යාළුවේ මුතු පොටකි අද ඔබේ
ඇගෙ සුසුම යාළුවේ පවනක්ද අද ඔබේ
ලිපේ ඉදෙන බත ගිලින්න උගුර දෙන්නැති
හිතේ තියෙන දුක අහන්න දෙවියෝ උඩ නැති
ඔබේ ලොවට සාප දෙන්න නංගි දෙන් නැති
අපේ හිතේ ගින්දර නුබේ සතුට වෙන්නැති
මගේ නංගිගේ කදුළු වලින් මුතු පොට අමුණා
ඔබේ කුමරිගේ ගෙල පැළඳුවේ පෝරුවේ රන්ඳා
(ඒ කදුළු යාළුවේ මුතු පොටකි අද ඔබේ
ඇගෙ සුසුම යාළුවේ පවනක්ද අද ඔබේ...///)Performances of Mage Nangige
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Nangige” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverAjith muthukumarana songs || Mage Nangige Kadulu Walin || මගේ නංගිගේ කදුළු වලින්SL Harmony
▶Covermage nangige power pack with ajith muthukumaranaSajith Nishantha
▶Coverමගේ නංගිගේ කඳුළු වලින්. mage nangige kadulu walin අජිත් මුතුකුමාරණ .Ajith muthukumarana .wasana creation
▶Coverමගේ නංගිගේ කඳුලු වලින් - Ajith Muthukumarana - AI RemixBoomBox Studio
▶CoverMage nangige kadulu walin | මගේ නන්ගිගේ කදුලු වලින් | Ajith muthukumarana songs | sinhala musicMr pasi
▶CoverMage Nangige Kadulu Walin | Ajith Muthukumarana | 7 NOTES | Siyatha TV | 20 - 03 - 2021Siyatha TV - Tharu Piri Re
▶CoverMage nangige Karoke / මගේ නංගිගේ / Ajith MuthukumaranaTshan Entertainment Karaoke / Backing Track
▶CoverMage Nangige - Ajith Muthukumarana (මගේ නංගිගේ - අජිත් මුතුකුමාරණ)SL SOUND HACK
▶CoverMage nangige|මගේ නංගිගේ කදුලු වලින්Ajith Muthukumarana Purple Range King Coco Night UragasmanhandiyaIndika Video Team
▶CoverMage Nangige | මගේ නංගිගේ | Reggae Version | Ajith muthukumarana | @SanamusiccreationSana music creation
▶Coverමගේ නංගිගේ.mage nangige.(ajith muthukumarana with sunflower )H S Sampath youtube chanal
▶CoverMage Nangige - මගේ නංගිගේ කදුලු වලින් මුතු පොට අමුණා - අජිත් මුතුකුමාරණLive සිංදු
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Nangige LyricsMage Nangige Lyrics Englishමගේ නංගිගේමගේ නංගිගේ ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Muthukumarana SongsAjith Muthukumarana LyricsMuthukumarana Lyrics
