Pethi Gilihi Giya Mala Lyrics by Ajith Muthukumarana
Pethi Gilihi Giya Mala (පෙති ගිලිහි ගිය මල නුබදෝ) is a Sinhala song sung by Ajith Muthukumarana. This page presents the Pethi Gilihi Giya Mala lyrics in Sinhala script (පෙති ගිලිහි ගිය මල නුබදෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pethi Gilihi Giya Mala |
|---|---|
| SINGER | Ajith Muthukumarana |
| VIEWS | 56 |
| UPDATED |
Pethi Gilihi Giya Mala Lyrics
Peti gilihi giya mala numbedo
Sayure sagavunu rala numbedo
Walaawakin wasi sanda numbedo
Me lowa divi kathare ...//
Mukulitha malak wela
Peti gilihunata kam nae
Visal sayure rala vila
Sagavee giyaata kam nae
Amavake sanda vee nopeni giyaata kam nae
Senehasa nolada nisa wen wunata kam nae
Peti gilihi giya .../
Ekama eka malakdo me lokaya matha pipune
Ekama eka ralakdo me maha sayure negune
Ekama eka sadakdo walaawakin wasune
Ekama eka ruwakdo ma abhimuwa radune
Peti gilihi giya ...//පෙති ගිලිහි ගිය මල නුබදෝ ගී පද
පෙති ගිලිහි ගිය මල නුඹදෝ
සයුරේ සැගවුනු රළ නුඹදෝ
වලාවකින් වැසි සඳ නුඹදෝ
මේ ලොව දිවි කතරේ ...//
මුකලිත මලක් වෙලා
පෙති ගිලිහුනාට කම් නෑ
විසල් සයුරේ රළ විලා
සැගවී ගියාට කම් නෑ
අමාවකේ සඳ වී නොපෙනී ගියාට කම් නෑ
සෙනෙහස නොලද නිසා වෙන් වුනාට කම් නෑ
පෙති ගිලිහි ගිය .../
එකම එක මලක්දෝ මේ ලෝකය මත පිපුනේ
එකම එක රළක්දෝ මේ මහ සයුරේ නැගුනේ
එකම එක සදක්දෝ වලාවකින් වැසුනේ
එකම එක රුවක්දෝ මා අභිමුව රැදුනේ
පෙති ගිලිහි ගිය ...//Performances of Pethi Gilihi Giya Mala
Cover versions, live performances, and reality-show contestant performances of “Pethi Gilihi Giya Mala” on YouTube.
Cover Versions · 12
▶CoverPethi gilihi Giya Mala Numbado " පෙති ගිලිහී ගිය මල නුඹදෝ " Cover Song - HimalayanHimalayan
▶CoverPethi Gilihi Giya Mala | Ajith MuthukumaranaM Entertainments
▶CoverPethi Gilihi Giya Mala | Ajith Muthukumarana With K. Sujeewa | Volare - Katunayake 2019Ganga Video Team
▶Coverපෙති ගිලිහී ගිය මල | Pethi Gilihi Giya Mala | Ajith Muthukumarana | EDM Cover | Aurix Music | RemixAurix Music
▶CoverPethi Gilihi Giya - පෙති ගිලිහි ගිය මල නුබදෝ - Ajith MuthukumaranaLive සිංදු
▶CoverDanu new update pethi gilihi giya mala nubade පෙති ගිලිහි ගිය මල නුබදේ ...Danu New Update
▶Coverපෙති ගිලිහී ගිය මල නුබදෝ Pethi Gilihi Giya ගායනය : අජිත් මුතුකුමාරණKIO Music
▶Coverපෙති ගිලිහී ගිය මල නුබදෝ - Pethi Gilihi Giya Mala@sadaruwanmusic1263Sadaruwan music 1263
▶CoverPETHI GILIHI GIYA MALA NUBADHO - පෙති ගිලිහී ගිය මල නුබදෝCEYLON MUSIC
▶Coverපෙති ගිලිහී ගිය මල නුඹදෝ | Pethi Gilihi Giya Mala Numbado | Ajith muthukumaranaHashan Dehiowita (HD TUNES)
▶Coverපෙති ගිලිහී ගිය මල නුබදෝ | Pethigiliheegiya mala nubado 15 May 2020Sri Naada Music
▶Coverපෙති ගිලිහී ගිය මල නුබදෝ / ajith muthukumaranaස රි ග ම
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pethi Gilihi Giya Mala LyricsPethi Gilihi Giya Mala Lyrics Englishපෙති ගිලිහි ගිය මල නුබදෝපෙති ගිලිහි ගිය මල නුබදෝ ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Muthukumarana SongsAjith Muthukumarana LyricsMuthukumarana Lyrics