Adara Tharu Lyrics
“Aa... aa... aadara taaru” (ආ... ආ... ආදර තාරූ), Adara Tharu (ආදර තාරූ) lyrics: a Sinhala heartbreak song sung by Ajith Muthukumarana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ආදර තාරූ ගී පද.
| SONG | Adara Tharu |
|---|---|
| SINGER | Ajith Muthukumarana |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 133 |
| UPDATED |
Adara Tharu Lyrics Singlish
Aa... aa... aadara taaru
Maa haa... haa... hada paaru
Ai sanguwe numbe lassana siri ru
Aa... aa... aadara taaru
Maa haa... haa... hada paaru
Vihidee vihidee dilisee dilisee
Penunata numbage avihinsaka ru
Mata seka situna mama daena sitiya
Herayana bava mama aama lahiru
Aa... aa... aadara taaru
Maa haa... haa... hada paaru
Hinahee hinahee thutuvee thutuvee
Giyaata vindavati kusa deka me ru
Mata duka situna mata duka situna
Velapenu deka numba handavaa ladaru
Aa... aa... aadara taaru
Maa haa... haa... hada paaru
Ai sanguwe numbe lassana siri ru
(Aa... aa... aadara taaru
Maa haa... haa... hada paaru....//)ආදර තාරූ ගී පද
ආ... ආ... ආදර තාරූ
මා හා... හා... හද පෑරූ
ඇයි සැංඟුවේ නුඹේ ලස්සන සිරි රූ
ආ... ආ... ආදර තාරූ
මා හා... හා... හද පෑරූ
විහිදී විහිදී දිලිසී දිලිසී
පෙනුනට නුඹගේ අවිහිංසක රූ
මට සැක සිතුනා මම දැන සිටියා
හැරයන බව මම ආම ලහිරු
ආ... ආ... ආදර තාරූ
මා හා... හා... හද පෑරූ
හිනැහී හිනැහී තුටුවී තුටුවී
ගියාට විඳවති කුස දැක මේ රූ
මට දුක සිතුනා මට දුක සිතුනා
වැළපෙනු දැක නුඹ හඬවා ළදරු
ආ... ආ... ආදර තාරූ
මා හා... හා... හද පෑරූ
ඇයි සැංඟුවේ නුඹේ ලස්සන සිරි රූ
(ආ... ආ... ආදර තාරූ
මා හා... හා... හද පෑරූ....//)Performances of Adara Tharu
Cover versions, live performances, and reality-show contestant performances of “Adara Tharu” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶Coverමේං ගෙනවා ඔන්න ගෙනාවා අලුත් ම Shiny Ajith Muthukumarana Dance Mix Nonstop | Akila GihanHikkaduwa Shiny
▶CoverAdara Tharu - Ajith Muthukumarana with Sakura RangeSL LiVE TONE
▶Coverආදර තාරූ - අජිත් මුතුකුමාර ( ADARA THARU - AJITH MUTHUKUMARA )SANDARU RUKSHAN
▶CoverAdara Tharu - Ajith Muthukumarana (ආදර තාරූ - අජිත් මුතුකුමාරණ)SL SOUND HACK
▶CoverAdara Tharu - ආදර තාරූ.. Ajith MuthukumaranaLive සිංදු
▶Coverආදර තාරු/Adara tharu/Ajith Muthukumarana..Creations Video Team C.V.T.
▶CoverAdara Tharu | ආදර තාරු | Ajith Muthukumarana| Power PackOutdoor Music Sri lanka
▶Coverආදර තාරු | ADARA THARU | අජිත් මුතුකුමාරණ | PURPLE RANGEPradeep media
▶Coverආදර තාරූ මා හද පැරූ # Adara tharu mahada peru... අජිත් මුතුකුමාරණ ,Ajith MuthukumaranaAMAYA MUSIC CENTER
▶Coveradara tharu karoake song|Ajith muthukumarana(ආදර තාරූ කැරෝකේ )Super Hit karoake
▶Coveradara thaaru - ආදර තාරු - ajith muthukumaranaSam SL Music
▶CoverAdara Thaaru Ma Hada Paaru - Ajith Muthukumarana Buddika Media StudioBuddika Media Studio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adara Tharu LyricsAdara Tharu Lyrics Englishආදර තාරූආදර තාරූ ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Muthukumarana SongsAjith Muthukumarana LyricsMuthukumarana Lyrics
