Ahinsaka Adarayak Lyrics by Ajith Muthukumarana
Ahinsaka Adarayak (අහිංසක ආදරයක්) is a Sinhala song sung by Ajith Muthukumarana. This page presents the Ahinsaka Adarayak lyrics in Sinhala script (අහිංසක ආදරයක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ahinsaka Adarayak |
|---|---|
| SINGER | Ajith Muthukumarana |
| VIEWS | 19 |
| UPDATED |
Ahinsaka Adarayak Lyrics
Ahinsaka adarayak
Paetuwe ma obe hadin
Laebune mata nosithu deyak
Kiyannata barima taram
Ahinsaka adarayak.....
(Oba kiwa katawakin
Hita riduna bohoma tadin....//)
Hadannata barima taram
Wedana daenee itin....
Ahinsaka adarayak.../
(Ahannaneth naetima nisa
Hitannath baerima nisa....//)
Akeekaru pemak nisa
Samuganna situwe mema....
Ahinsaka adarayak.../අහිංසක ආදරයක් ගී පද
අහිංසක ආදරයක්
පැතුවෙ මා ඔබේ හදින්
ලැබුනෙ මට නොසිතු දෙයක්
කියන්නට බැරිම තරම්
අහිංසක ආදරයක්.....
(ඔබ කීව කතාවකින්
හිත රිදුනා බොහොම තදින්....//)
හදන්නට බැරිම තරම්
වේදනා දැනේ ඉතින්....
අහිංසක ආදරයක්.../
(අහන්නෙත් නැතීම නිසා
හිතන්නත් බැරීම නිසා....//)
අකීකරු පෙමක් නිසා
සමුගන්න සිතූවේ මෙමා....
අහිංසක ආදරයක්.../Performances of Ahinsaka Adarayak
Cover versions, live performances, and reality-show contestant performances of “Ahinsaka Adarayak” on YouTube.
Cover Versions · 12
▶CoverAhinsaka Adarayak | Ajith MuthukumaranaM Entertainments
▶CoverAhinsaka Adarayak - Ajith Muthukumarana (අහිංසක ආදරයක් - අජිත් මුතුකුමාරණ)SL SOUND HACK
▶Coverඅහිංසක ආදරයක්/Ajith muthukumarana/Dj රහට.Charith Bro
▶Coverඅහිංසක ආදරයක්.Ahinsaka adarayak.ajith muthukumarana with super friendsH S Sampath youtube chanal
▶Coverඅහිංසක ආදරයක්/𝐀𝐡𝐢𝐧𝐬𝐚𝐤𝐚 𝐚𝐝𝐚𝐫𝐚𝐲𝐚𝐤කාංචනා ගී සිත්තම්
▶Coverahinsaka adarayak අහිංසක ආදරයක් ajith muthukumaranaSACHINTHA SALIKA
▶CoverAhinsaka Adarayak Ajith muthukumarana* SH MUSIC *
▶Coverඅහිංසක ආදරයක් අජිත් මුතුකුමාරණ ahinsaka adarayaka ajith muthukumaranaSACHINTHA SALIKA
▶CoverAHINSAKA ADARAYAK | අහිංසක ආදරයක් - Ajith Muthukumarana Sinhala SongHodama Gee
▶Coverඅහිංසක ආදරයක් අජිත් මුතුකුමාරණ Ahinsaka adarayak ajith muthukumaranaSH
▶Coverඅහිංසක ආදරයක් | Ahinsaka adarayak | Ajith muthukumarana songSada Music ( Sada Saavi Youtube Channel )
▶CoverAhinsaka Adarayak / අහිංසක ආදරයක් / New Sinhala Song / අහිංසක සෙනෙහසේ නොපැතූ වේදනාවක ස්වරය 2025SL DREAM MUSIC STUDIO
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ahinsaka Adarayak LyricsAhinsaka Adarayak Lyrics Englishඅහිංසක ආදරයක්අහිංසක ආදරයක් ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Muthukumarana SongsAjith Muthukumarana LyricsMuthukumarana Lyrics