Pena Bubulak Wage Lyrics by Ajith Muthukumarana
Pena Bubulak Wage (පෙණ බුබුලක් වගේ) is a Sinhala song sung by Ajith Muthukumarana. This page presents the Pena Bubulak Wage lyrics in Sinhala script (පෙණ බුබුලක් වගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pena Bubulak Wage |
|---|---|
| SINGER | Ajith Muthukumarana |
| VIEWS | 49 |
| UPDATED |
Pena Bubulak Wage Lyrics
(pena bubulak wage udata awith bindila yannepa
mage langata awith apasu oba harila yannepa...//)
taruka pelaka sanda raes wagemai raekata
pawela yanne nae senehasa aegen ahakata
adare kiya denawa raththaran daesata
pena bubulak wage....
hadue suwada raendila obe thol peti athara
ma laye saengawa thibuna oba mata pidu kusuma
kalaye uthum sanda obado noyinduleta
pena bubulak wage....//පෙණ බුබුලක් වගේ ගී පද
(පෙණ බුබුලක් වගේ උඩට ඇවිත් බිඳිලා යන්නෙපා
මගෙ ලඟට ඇවිත් ආපසු ඔබ හැරිලා යන්නෙපා...//)
තාරුකා පෙළක සඳ රැස් වාගෙමයි රෑකට
පාවෙලා යන්නේ නෑ සෙනෙහස ඇගෙන් අහකට
ආදරේ කියා දෙනවා රත්තරන් දෑසට
පෙණ බුබුලක් වගේ....
හාදුවේ සුවඳ රැඳිලා ඔබේ තොල් පෙති අතර
මා ළයේ සැඟව තිබුනා ඔබ මට පිදු කුසුම
කාලයේ උතුම් සඳ ඔබදෝ නොයිඳුල් නෙතට
පෙණ බුබුලක් වගේ....//Related Songs and Tags
Pena Bubulak Wage LyricsPena Bubulak Wage Lyrics Englishපෙණ බුබුලක් වගේපෙණ බුබුලක් වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Muthukumarana SongsAjith Muthukumarana LyricsMuthukumarana Lyrics