Paththara Pituwaka Lyrics
“Paththara pituwaka othalaa thibuna” (පත්තර පිටුවක ඔතලා තිබුණා), Paththara Pituwaka (පත්තර පිටුවක) lyrics: a Sinhala heartbreak song sung by Ajith Muthukumarana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is පත්තර පිටුවක ගී පද.
| SONG | Paththara Pituwaka |
|---|---|
| SINGER | Ajith Muthukumarana |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 42 |
| UPDATED |
Paththara Pituwaka Lyrics Singlish
Paththara pituwaka othalaa thibuna
Maa obata dunna mulma thilinaya
Sath masakata pasu liyalaa thibuna
Ven vee yana bava magen durakata
Paththara pituwaka othalaa thibuna.......
Me tharam kalak langata vee oba
Maa thurulaka kara pembara suwada
Duk geeyak kara gayanna matama
Sidu vuna landuni avasan varata......
Paththara pituwaka......
Raththaran sitata sonduru vunu handa
Mata ahenava vageyi nirathuruwa
Athi ehenam mata denna gindara
Kandulali nam nehe helanna nethata.......
Paththara pituwaka......පත්තර පිටුවක ගී පද
පත්තර පිටුවක ඔතලා තිබුණා
මා ඔබට දුන්නු මුල්ම තිලිණය
සත් මසකට පසු ලියලා තිබුණා
වෙන් වී යන බව මගෙන් දුරකට
පත්තර පිටුවක ඔතලා තිබුණා.......
මේ තරම් කලක් ළඟට වී ඔබ
මා තුරුලක කර පෙම්බර සුවඳ
දුක් ගීයක් කර ගයන්න මටම
සිදු වුණා ළඳුනි අවසන් වරට......
පත්තර පිටුවක......
රත්තරන් සිතට සොඳුරු වුණු හඬ
මට ඇහෙනවා වගෙයි නිරතුරුව
ඇති එහෙනම් මට දෙන්න ගින්දර
කඳුළැලි නම් නැහැ හෙලන්න නෙතට.......
පත්තර පිටුවක......
Performances of Paththara Pituwaka
Cover versions, live performances, and reality-show contestant performances of “Paththara Pituwaka” on YouTube.
Cover Versions · 6
▶CoverPaththara Pituwaka - Ajith Muthukumarana (පත්තර පිටුවක - අජිත් මුතුකුමාරණ)SL SOUND HACK
▶Coverpaththara pituwaka othala thibuna- පත්තර පිටුවක ඔතලා තිබුනා- අජිත් මුතුකුමාරණ සමග සුන්දර මතක -ajithmihirigi "මිහිරිගී"
▶Coverපත්තර පිටුවක (ajith muthukumarana )SH
▶CoverPATTARA PITUWAKA-පත්තර පිටුවක-Ajith Muthukumarana | අජිත් මුතුකුමාරණHodama Gee
▶CoverPaththara Pituwaka Ajith muthukumarana පත්තර පිටුවක අජිත් මුතුකුමාරණSACHINTHA SALIKA
▶Coverpaththara pituwaka Ajith MuthukumaranaSH
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Paththara Pituwaka LyricsPaththara Pituwaka Lyrics Englishපත්තර පිටුවකපත්තර පිටුවක ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Muthukumarana SongsAjith Muthukumarana LyricsMuthukumarana Lyrics