Mage Kumariye Lyrics by Ajith Muthukumarana
Mage Kumariye (මගෙ කුමාරියේ) is a Sinhala song sung by Ajith Muthukumarana. This page presents the Mage Kumariye lyrics in Sinhala script (මගෙ කුමාරියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Kumariye |
|---|---|
| SINGER | Ajith Muthukumarana |
| VIEWS | 41 |
| UPDATED |
Mage Kumariye Lyrics
Mage kumariye oba handannepa
Samu aran giyath yali enavamai
Lassanama malak numba para nowena
Eya nela gannema mama vitharakmai
E male suvanda aththathama magei
Hitha riden katha gena hithannepa
Mata ahune nathath oba baninnepa
Sanda avith nathath tharu hondai kiya
(nil ahasata adare karannepa.....//)
Mage kumariye oba handannepa
Samu aran giyath yali enavamai
Gee pokuru pava sundarai kiya
Oba kiyu vadan mathakaye thiya
Hadavathin pidu senehasata sada
(ma hathuru novemi mage panai oya.....//)
Mage kumariye oba handannepa
Samu aran giyath yali enavamai
Lassanama malak numba para nowena
(eya nela gannema mama vitharakmai
E male suvanda aththathama magei...//)මගෙ කුමාරියේ ගී පද
මගෙ කුමාරියේ ඔබ හඬන්නෙපා
සමු අරන් ගියත් යළි එනවාමයි
ලස්සනම මලක් නුඹ පර නොවෙනා
එය නෙලා ගන්නෙ මම විතරක්මයි
ඒ මලේ සුවඳ ඇත්තටම මගෙයි
හිත රිදෙන කතා ගැන හිතන්නෙපා
මට ඇහුනේ නැතත් ඔබ බනින්නෙපා
සඳ ඇවිත් නැතත් තරු හොඳයි කියා
(නිල් අහසට ආදරෙ කරන්නෙපා.....//)
මගෙ කුමාරියේ ඔබ හඬන්නෙපා
සමු අරන් ගියත් යළි එනවාමයි
ගී පොකුරු පවා සුන්දරයි කියා
ඔබ කියූ වදන් මතකයේම තියා
හදවතින් පිදූ සෙනෙහසට සදා
(මා හතුරු නොවෙමි මගෙ පණයි ඔයා.....//)
මගෙ කුමාරියේ ඔබ හඬන්නෙපා
සමු අරන් ගියත් යළි එනවාමයි
ලස්සනම මලක් නුඹ පර නොවෙනා
(එය නෙලා ගන්නෙ මම විතරක්මයි
ඒ මලේ සුවඳ ඇත්තටම මගෙයි...//)Performances of Mage Kumariye
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Kumariye” on YouTube.
Cover Versions · 12
▶CoverMage Kumariye - Ajith Muthukumarana (මගෙ කුමාරියේ - අජිත් මුතුකුමාරණ)SL SOUND HACK
▶Coverමගේ කුමාරියේ| mage kumariyeSamiya official music
▶Covermage kumariye oba/මගෙ කුමාරියේ ඔබ/ගී music
▶CoverMage kumariye ..(මගෙ කුමාරියේ.)Ajith muthukamarana song..at Musik room ampara policeGama (ගාමා) Ampara
▶Covermage kumariye/ajith muthukumarana(මගෙ කුමාරියේ /අජිත් මුතුකුමාරණ)SL MUSIC TUNE
▶CoverMage kumariye - Ajith Muthukumarana මගේ කුමාරියේ-අජිත් මුතුකුමාරණpradeep video creation walasmulla.
▶Coverමගේ කුමාරියේ ajith muthukumaranaSH
▶Covermage kumariye oba hadanna epa අජිත් මුතුකුමාරණ/මගෙ කුමාරියේ ඔබ හඩන්නෙපා/Ajith MuthukumaranaMovie max lk
▶CoverMAGE KUMARIYE-මගේ කුමාරියේ-Ajith Muthukumarana | අජිත් මුතුකුමාරණHodama Gee
▶CoverMage Kumariye Ajith Muthukumarana මගෙ කුමාරියේ අජිත් මුතුකුමාරණSACHINTHA SALIKA
▶Coverමගේ කුමාරියේ/mage kumariyeකාංචනා ගී සිත්තම්
▶CoverMage Kumariye/මගෙ කුමාරියේ/Ajith Muthumarana සමග Gayo/මතකද එ අතිතේADS Creation
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Kumariye LyricsMage Kumariye Lyrics Englishමගෙ කුමාරියේමගෙ කුමාරියේ ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Muthukumarana SongsAjith Muthukumarana LyricsMuthukumarana Lyrics