Jeewithaye Apassata Lyrics
“Jiwitaye apassata yannata asayi himihita” (ජිවිතයේ ආපස්සට යන්නට අසයි හිමිහිට), Jeewithaye Apassata (ජිවිතයේ ආපස්සට) lyrics: a Sinhala heartbreak song sung by Ajith Muthukumarana, with words by Ruwan Nandasena and music by Hiran Thenuwara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is ජිවිතයේ ආපස්සට ගී පද, and many know it simply as Jiwitaye apassata.
| SONG | Jeewithaye Apassata |
|---|---|
| SINGER | Ajith Muthukumarana |
| LYRICIST | Ruwan Nandasena |
| COMPOSER | Hiran Thenuwara |
| CATEGORY | Heart Break, Nostalgia |
| VIEWS | 38 |
| UPDATED |
Jeewithaye Apassata Lyrics Singlish
Jiwitaye apassata yannata asayi himihita
Oyata ekka taniwuna e sundara thana hamuwana hindaa
Ada man mechchara haduwata heenawuna aethi tharamata
Issara nam oyama mage ma hindaa
Issara nam oyama mage ma hindaa....
Pinna wetena himidiriye enakan man maga balan
Hitiya mathakada oyage muna balannata hama dina
Mathak wededi kadulu bindu bowunata
E maedden oyawa mata penena aes purama kadulu bindu unanaa....
Jiwitaye apassata .../
Daetha pata mama inne himiweyi me sansaare
Hewwa hama thana oyawa aye dakinnata mathu dina
Oba nawata mage lowata tarahak naehae hite konaka
Oba sathutin hidinna duka naetiwa mathu bawayae mage wenna pathalaa ....
Jiwitaye apassata .../ජිවිතයේ ආපස්සට ගී පද
ජිවිතයේ ආපස්සට යන්නට අසයි හිමිහිට
ඔයත් එක්ක තනිවුණ ඒ සුන්දර තැන හමුවන හින්දා
අද මං මෙච්චර හැඩුවට හීනාවුනා ඇති තරමට
ඉස්සර නම් ඔයා මගේම හින්දා
ඉස්සර නම් ඔයා මගේම හින්දා....
පින්න වැටෙන හිමිදිරියේ එනකන් මං මග බලන්
හිටියා මතකද ඔයාගේ මුණ බලන්නට හැම දින
මතක් වෙද්දී කදුළු බිංදු බෝවුනාට
ඒ මැද්දෙන් ඔයාව මට පෙනෙනා ඇස් පුරාම කදුළු බිංදු උනනා....
ජිවිතයේ ආපස්සට .../
දෑත පතා මම ඉන්නේ හිමිවෙයි මේ සංසාරේ
හෙව්වා හැම තැන ඔයාව අයේ දකින්නට මතු දින
ඔබ නාවට මගේ ලොවට තරහක් නැහැ හිතේ කොනක
ඔබ සතුටින් හිදින්න දුක නැතිව මතු බවයේ මගේ වෙන්න පතලා ....
ජිවිතයේ ආපස්සට .../Performances of Jeewithaye Apassata
Cover versions, live performances, and reality-show contestant performances of “Jeewithaye Apassata” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Jeewithaye Apassata LyricsJeewithaye Apassata Lyrics Englishජිවිතයේ ආපස්සටජිවිතයේ ආපස්සට ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Muthukumarana SongsAjith Muthukumarana LyricsMuthukumarana LyricsHiran Thenuwara ComposerRuwan Nandasena Lyricist

