Chooti Adare Lyrics by Rashenka Amarasekara
Chooti Adare (චූටි ආදරේ) is a Sinhala song sung by Rashenka Amarasekara. The music is composed by Chandeepa Jayakody. This page presents the Chooti Adare lyrics in Sinhala script (චූටි ආදරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Chooti Adare |
|---|---|
| SINGER | Rashenka Amarasekara |
| LYRICIST | Rashenka Amarasekara |
| COMPOSER | Chandeepa Jayakody |
| VIEWS | 47 |
| UPDATED |
Chooti Adare Lyrics
Nidahase nidanna, nidahase nidanna
Chooti aadare..mage chooti aadare
Nidahase nidanna, nidahase sitanna
Chooti aadare..mage chooti aadare
Dasa masa kusa thula raekalaa
Le tika kiri kara powalaa
Aadarayen sipa sanasana mage aadare
Chooti aadare..mage chooti aadare
Nidahase nidanna..
Doi doi doi doi kiyalaa
Naelavili gee mumunaalaa
Obe surathal sigithi sinaa
Maa sanasaalaa
Chooti aadare..mage chooti aadare
Deepthimath obe denethe
Noyek hapankam penethe
Obai rate anaagathe raththaran puthe
Chooti aadare..mage chooti aadare
Nidahase nidanna..චූටි ආදරේ ගී පද
නිදහසේ නිදන්න, නිදහසේ නිදන්න
චූටි ආදරේ..මගේ චූටි ආදරේ
නිදහසේ නිදන්න, නිදහසේ සිතන්න
චූටි ආදරේ..මගේ චූටි ආදරේ
දස මස කුස තුල රෑකලා
ලේ ටික කිරි කර පොවලා
ආදරයෙන් සිප සනසන මගේ ආදරේ
චූටි ආදරේ..මගේ චූටි ආදරේ
නිදහසේ නිදන්න..
දොයි දොයි දොයි දොයි කියලා
නෑලවිලි ගී මුමුනාලා
ඔබෙ සුරතල් සිගිති සිනා
මා සනසාලා
චූටි ආදරේ..මගේ චූටි ආදරේ
දීප්තිමත් ඔබෙ දෙනෙතේ
නොයෙක් හපන්කම් පෙනෙතේ
ඔබයි රටේ අනාගතේ රත්තරන් පුතේ
චූටි ආදරේ..මගේ චූටි ආදරේ
නිදහසේ නිදන්න..Related Songs and Tags
Chooti Adare LyricsChooti Adare Lyrics Englishචූටි ආදරේචූටි ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationRashenka Amarasekara SongsRashenka Amarasekara LyricsAmarasekara LyricsChandeepa Jayakody ComposerRashenka Amarasekara Lyricist