Sondura mata samudenna

Song Details: Singer & Composer Information
Sondura mata samudenna Lyrics in Sinhala (සොඳුර මට සමුදෙන්න ගී පද) and English by D D Gunasena, written by Saman Chandranath Weerasinghe and composed by Premasiri Kemadasa. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sondura mata samudenna
🎤 SINGER
🎼 COMPOSER
👁️ VIEWS
120

Sondura mata samudenna Lyrics

Sondura mata samudenna samudenna
Sondura mata samudenna samudenna
Atha game saru pasa peralannata
Mayanava ada udesanama
Mayanava ada udesanama
Sondura mata samudenna samudenna

Game turuhis athara pavi
Savana vekenna kurulu geethaya
Obe mrudu priya vadan vagay
Obe mrudu priya vadan vagay
Nivalanu mana mage sarathesa
Nivalanu mana mage sarathesa

Sondura mata......

Asvanu peedi karalin baravi
Mulu rata ithire jaya pane
Irahanda payana vasanthaye
Irahanda payana vasanthaye
Api bomu mangala madupane

Sondura mata....

සොඳුර මට සමුදෙන්න ගී පද

සොඳුර මට සමුදෙන්න සමුදෙන්න
සොඳුර මට සමුදෙන්න සමුදෙන්න//
ඈත ගමේ සරු පස පෙරලන්නට
මායනවා අද උදෑසනම
මායනවා අද උදෑසනම
සොඳුර මට සමුදෙන්න සමුදෙන්න//

ගමේ තුරුහිස් අතර පාවී
සවන වැකෙනා කුරුළු ගීතය
ඔබේ මෘදු ප්රිය වදන් වාගේ
ඔබේ මෘදු ප්රිය වදන් වාගේ
නිවාලනු මැන මගේ සරතැස
නිවාලනු මැන මගේ සරතැස

සොඳුර මට......

අස්වණු පීදී කරලින් බරවී
මුළු රට ඉතිරේ ජය පානේ
ඉරහඳ පායන වසන්තයේ
ඉරහඳ පායන වසන්තයේ
අපි බොමු මංගල මදුපානේ

සොඳුර මට....

Frequently Asked Questions

Who sang Sondura mata samudenna?

D D Gunasena performed Sondura mata samudenna. D D Gunasena is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Sondura mata samudenna lyrics?

The lyrics for Sondura mata samudenna were written by Saman Chandranath Weerasinghe. Saman Chandranath Weerasinghe is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Sondura mata samudenna?

Premasiri Kemadasa composed the music for Sondura mata samudenna. Premasiri Kemadasa is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Sondura mata samudenna complete lyrics?

You can find the complete Sondura mata samudenna lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Sondura mata samudenna?

Sondura mata samudenna has been viewed 120 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සොඳුර මට සමුදෙන්න ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සොඳුර මට සමුදෙන්න ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Sondura mata samudenna LyricsSondura mata samudenna Song LyricsSondura mata samudenna Lyrics Englishසොඳුර මට සමුදෙන්න Lyricsසොඳුර මට සමුදෙන්න ගීතයේ පද පෙළLyrics With TransliterationD D Gunasena SongsD D Gunasena LyricsGunasena LyricsGunasena Song LyricsPremasiri Kemadasa ComposerSaman Chandranath Weerasinghe Lyricist
Comments & Discussion

Share your thoughts about "Sondura mata samudenna" or discuss the lyrics with other music lovers.

Loading comments...