Sandehi Sandun Wane
Sandehi Sandun Wane Lyrics
( Sandehi sandun vane seeta suwaya dane
Parama soduru aale vijaya dhajaya pene... ) //
Pineka balaya dane paethuma sabae wune
Sisila sulan kaerali ragai
Mahime kiya sene
Sandehi sandun vane ........
Jeevana sal ruke kusum pibiduna
Mohana mada mudu sulagak vihiduna
Aadara sidu kuse nidan paeduna
Jeevitayata jeevitayak aenduna
Pipunu malata vane
Bambarek lanwune
Gagana gabayi mihimadalayi suba aasiri gene
Sandehi sandun vane seeta suwaya dane
Parama soduru aale vijaya dhajaya pene
සඳෙහි සඳුන් වනේ ගී පද
( සඳෙහි සඳුන් වනේ සීත සුවය දැනේ
පරම සොදුරු ආලේ විජය ධජය පෙනේ... ) //
පිනෙක බලය දැනේ පැතුම සැබෑ වුණේ
සිසිල සුළං කැරලි රගයි
මහිමෙ කියා සෙනේ
සඳෙහි සඳුන් වනේ ........
ජිවන සල් රුකේ කුසුම් පිබිදුණා
මෝහන මද මුදු සුලගක් විහිදුණා
ආදර සිදු කුසේ නිදන් පෑදුනා
ජිවිතයට ජිවිතයක් ඈඳුනා
පිපුණු මලට වනේ
බඹරෙක් ලංවුනේ
ගගන ගැබයි මිහිමඩලයි සුබ ආසිරි ගෙනේ
සඳෙහි සඳුන් වනේ සීත සුවය දැනේ
පරම සොදුරු ආලේ විජය ධජය පෙනේ
Frequently Asked Questions
Who sang Sandehi Sandun Wane?
G S B Rani Perera performed Sandehi Sandun Wane. G S B Rani Perera is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Sandehi Sandun Wane lyrics?
The lyrics for Sandehi Sandun Wane were written by Karunarathna Abeysekara. Karunarathna Abeysekara is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Sandehi Sandun Wane?
M K Roksami composed the music for Sandehi Sandun Wane. M K Roksami is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Sandehi Sandun Wane complete lyrics?
You can find the complete Sandehi Sandun Wane lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Sandehi Sandun Wane?
Sandehi Sandun Wane has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සඳෙහි සඳුන් වනේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සඳෙහි සඳුන් වනේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Sandehi Sandun Wane" or discuss the lyrics with other music lovers.
More from G S B Rani Perera
- Sangi Sangi Lyrics4 views
- Sangi Sangi Aetha Sooraya Dilenna481 views
- Walakulak Men Athata Pawuna Lyrics1 views
- View All Songs4 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views