Hela Puthra (Hela Deshaye) Lyrics in Sinhala (හෙළ දේශයේ (හෙළ පුත්‍ර) ගී පද) and English by Idunil Chathuranga, written by Dinush Mangala and composed by Chathura Subasinha. This page includes the Sinhala lyrics and English transliteration. Hela Puthra (Hela Deshaye) is a Sinhala song performed by Idunil Chathuranga with lyrics penned by Dinush Mangala and music composed by Chathura Subasinha. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Hela Puthra (Hela Deshaye) |
|---|---|
| SINGER | Idunil Chathuranga |
| LYRICIST | Dinush Mangala |
| COMPOSER | Chathura Subasinha |
| VIEWS | 4 |
| UPDATED |
hela deshaye yukthiya patha
rawana rajugen waram gena
e maha uthum uththama puthun
(tama mawbima rakaganu labe...//)
idariyatama yanu mana hela puthunuwani
yukthiya wenuwen ayukthiya winasha karamin
idariyatama yayi ohu lak mawa wenuwen
obata apa hama diriya dennemu wiruwaneni
idariyatama yanu mana hela puthunuwani
amanussayan winasayata path karamin
idariyatama yayi ohu lak mawa wenuwen
obata apa hama diriya dennemu wiruwaneni
idariyatama yanu mana hela puthunuwani
hela deshaye yukthiya patha....
(idariyatama yanu mana hela puthunuwani...//)හෙළ දේශයේ යුක්තිය පතා
රාවණ රජුගෙන් වරම් ගෙන
ඒ මහ උතුම් උත්තම පුතුන්
(තම මවුබිම රැකගනු ලැබේ...//)
ඉදිරියටම යනු මැන හෙළ පුතුනුවනි
යුක්තිය වෙනුවෙන් අයුක්තිය විනාශ කරමින්
ඉදිරියටම යයි ඔහු ලක් මව වෙනුවෙන්
ඔබට අප හැම දිරිය දෙන්නෙමු විරුවාණෙනි
ඉදිරියටම යනු මැන හෙළ පුතුනුවනි
අමනුස්සයන් විනාසයට පත් කරමින්
ඉදිරියටම යයි ඔහු ලක් මව වෙනුවෙන්
ඔබට අප හැම දිරිය දෙන්නෙමු විරුවාණෙනි
ඉදිරියටම යනු මැන හෙළ පුතුනුවනි
හෙළ දේශයේ යුක්තිය පතා....
(ඉදිරියටම යනු මැන හෙළ පුතුනුවනි...//)