Kalayak Aran

Song Details: Singer & Composer Information
Kalayak Aran Lyrics in Sinhala (කාලයක් අරන් ගී පද) and English by M G Dhanushka, written by Samantha Geekiyanage and composed by Samantha Geekiyanage. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Kalayak Aran
🎤 SINGER
✍️ LYRICIST
👁️ VIEWS
2

Kalayak Aran Lyrics

kaalayak aran wachanaya denawa nam
thaw kalpayak wunath oba wenuwen innam
mulu lokayak taram aadare danenawa nam
oba langin hindan geeyak mumunannam
aadarayi aadarayi aadarayi
oba thama denne ne
jeewithe me taram aadarayi
kisidinak danila ne......

nitharama oba gena sitha wimasana wita
aadara sithuwili upadi ma hada
nokadu lesa ma baluwama
dahas waarayak susum nageyi hada
malsara sangawilado pem hanguwm ko lande
oba namin gayami ma maaliyo aadare........

kandu yayayak langa pelak hadagena
katata rahata podi bathak uyagena
oba ha duka sepa ekata bedagena
innata pathuwemi diviya purawata
ma situm watahe nam sitha ridum denne ne
me pathum itu we nam thanikamak danen ne.......

kaalayak aran.......

කාලයක් අරන් ගී පද

කාලයක් අරන් වචනය දෙනවා නම්
තව කල්පයක් වුණත් ඔබ වෙනුවෙන් ඉන්නම්
මුළු ලෝකයක් තරම් ආදරේ දැනෙනවා නම්
ඔබ ළඟින් හිඳන් ගීයක් මුමුණන්නම්
ආදරෙයි ආදරෙයි ආදරෙයි 
ඔබ තවම දන්නේ නෑ
ජීවිතේ මේ තරම් ආදරෙයි
කිසිදිනක දැනිලා නෑ......

නිතරම ඔබ ගැන සිත විමසන විට
ආදර සිතුවිලි උපදී මා හද
නෝක්කාඩු ලෙස මා බැලුවම
දහස් වාරයක් සුසුම් නැගෙයි හද
මල්සරා සැඟවිලාදෝ පෙම් හැඟුම් කෝ ළඳේ
ඔබ නමින් ගයමි මා මාලියෝ ආදරේ........

කඳු යායාක් ළඟ පැලක් හදාගෙන
කටට රහට පොඩි බතක් උයාගෙන
ඔබ හා දුක සැප එකට බෙදාගෙන
ඉන්නට පැතුවෙමි දිවිය පුරාවට
මා සිතුම් වැටහේ නම් සිත රිදුම් දෙන්නේ නෑ
මේ පැතුම් ඉටු වේ නම් තනිකමක් දැනෙන් නෑ.......

කාලයක් අරන්.......

Frequently Asked Questions

Who sang Kalayak Aran?

M G Dhanushka performed Kalayak Aran. M G Dhanushka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Kalayak Aran lyrics?

The lyrics for Kalayak Aran were written by Samantha Geekiyanage. Samantha Geekiyanage is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Kalayak Aran?

Samantha Geekiyanage composed the music for Kalayak Aran. Samantha Geekiyanage is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Kalayak Aran complete lyrics?

You can find the complete Kalayak Aran lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Kalayak Aran?

Kalayak Aran has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ කාලයක් අරන් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ කාලයක් අරන් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Kalayak Aran LyricsKalayak Aran Song LyricsKalayak Aran Lyrics Englishකාලයක් අරන් Lyricsකාලයක් අරන් ගීතයේ පද පෙළLyrics With TransliterationM G Dhanushka SongsM G Dhanushka LyricsDhanushka LyricsDhanushka Song LyricsSamantha Geekiyanage ComposerSamantha Geekiyanage Lyricist
Comments & Discussion

Share your thoughts about "Kalayak Aran" or discuss the lyrics with other music lovers.

Loading comments...