Labunanam

Song Details: Singer & Composer Information
Labunanam Lyrics in Sinhala (ලැබුණා නම් ගී පද) and English by M G Dhanushka, written by Dilan Gamage and composed by Ashan Fernando. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Labunanam
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
1

Labunanam Lyrics

(Labuna nam nolabunu oba labuna nam
Sathutin man oba mata himi wuwa nam.....//)
Nolabena bawa dena denath pem kala
Obe hiteth pema ipadi thibuna
Labuna nam nolabunu oba labuna nam
Sathutin man oba mata himi wuwa nam.....

Sasara pura pathana a wilasa hamuwela
Hithawathun wela api unnath depathata wela
Api denna api dennata senehe karanawa
Kawadawath himi wennethi bawath dannawa
Ena bhawayaka hari oba labenata kiya
Hema bhawayema me hitha pathanawa oya.......

Labuna nam......

Senehe dara api unnath nethin hangila
Hithin obata lan wi hitha nomeri merenawa
Rahasema nethu api wenuwen balan innawa
Kawadawath nolabena api hithin handanawa
Ena bhawayaka hari oba labenata kiya
Hema bhawayema me hitha pathanawa oya.......

Labuna nam......

ලැබුණා නම් ගී පද

(ලැබුණා නම් නොලැබුණු ඔබ ලැබුණා නම්
සතුටින් මං ඔබ මට හිමි වූවා නම්.....//)
නොලැබෙන බව දැන දැනත් පෙම් කළා
ඔබේ හිතෙත් පෙම ඉපදී තිබුණා
ලැබුණා නම් නොලැබුණු ඔබ ලැබුණා නම්
සතුටින් මං ඔබ මට හිමි වූවා නම්.....

සසර පුරා පතාන ආ විලස හමුවෙලා
හිතවතුන් වෙලා අපි උන්නත් දෙපැත්තට වෙලා
අපි දෙන්නා අපි දෙන්නාට සෙනෙහේ කරනවා
කවදාවත් හිමි වෙන්නැති බවත් දන්නවා
එන භවයක හරි ඔබ ලැබෙන්නට කියා
හැම භවයේම මේ හිත පතනවා ඔයා.......

ලැබුණා නම්......

සෙනෙහේ දරා අපි උන්නත් නෙතින් හැංඟිලා
හිතින් ඔබට ළං වී හිත නොමැරි මැරෙනවා
රහසේම නෙතු අපි වෙනුවෙන් බලන් ඉන්නවා
කවදාවත් නොලැබෙන අපි හිතින් හඬනවා
එන භවයක හරි ඔබ ලැබෙන්නට කියා
හැම භවයේම මේ හිත පතනවා ඔයා.......

ලැබුණා නම්......

Frequently Asked Questions

Who sang Labunanam?

M G Dhanushka performed Labunanam. M G Dhanushka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Labunanam lyrics?

The lyrics for Labunanam were written by Dilan Gamage. Dilan Gamage is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Labunanam?

Ashan Fernando composed the music for Labunanam. Ashan Fernando is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Labunanam complete lyrics?

You can find the complete Labunanam lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Labunanam?

Labunanam has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ලැබුණා නම් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ලැබුණා නම් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Labunanam LyricsLabunanam Song LyricsLabunanam Lyrics Englishලැබුණා නම් Lyricsලැබුණා නම් ගීතයේ පද පෙළLyrics With TransliterationM G Dhanushka SongsM G Dhanushka LyricsDhanushka LyricsDhanushka Song LyricsAshan Fernando ComposerDilan Gamage Lyricist
Comments & Discussion

Share your thoughts about "Labunanam" or discuss the lyrics with other music lovers.

Loading comments...