Sandawatha Ahasin
Song Details: Singer & Composer Information
Sandawatha Ahasin Lyrics in Sinhala (සඳවත අහසින් ගී පද) and English by M G Dhanushka. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sandawatha Ahasin
🎤 SINGER
👁️ VIEWS
5
Sandawatha Ahasin Lyrics
Sandavatha ahasin vetila unnada manda midule
Nokiyama oya hitha uduran
yannata hithuna kellae
Thani vu velavaka oba mage laga inna ma
Herada noyaa...
Papuwe thiya hisa illuvoth hitha denava man
Nomilema liya...
Mage palu jeevithaye thaniyata thanikama radune
Oya nuhuru nethu balme huru hithavathkama thibune
Thani vu velavaka oba mage laga inna ma
Herada noyaa...
Papuwe thiya hisa illuvoth hitha denava man
Nomilema liya...
Digu neela aes rahase igilei nopenena maane
Mage heena mata one kavada oba mage venne
Thani vu velavaka oba mage laga inna ma
Herada noyaa...
Papuwe thiya hisa illuvoth hitha denava man
Nomilema liya...
Sandavatha ahasin vetila......
සඳවත අහසින් ගී පද
සඳවත අහසින් වැටිලා උන්නද මන්දා මිදුලේ
නොකියම ඔය හිත උදුරන්
යන්නට හිතුනා කෙල්ලේ
තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා
හැරදා නොයා...
පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මං
නොමිලෙම ලියා...
මගේ පාළු ජීවිතයේ තනියට තනිකම රැදුණේ
ඔය නුහුරු නෙතු බැල්මේ හුරු හිතවත්කම තිබුණේ
තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා
හැරදා නොයා...
පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මං
නොමිලෙම ලියා...
දිගු නීල ඇස් රහසේ ඉගිලෙයි නොපෙනෙන මානේ
මගේ හීන මට ඕනේ කවදද ඔබ මගේ වෙන්නේ
තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා
හැරදා නොයා...
පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මං
නොමිලෙම ලියා...
සඳවත අහසින් වැටිලා......
Frequently Asked Questions
Who sang Sandawatha Ahasin?
M G Dhanushka performed Sandawatha Ahasin. M G Dhanushka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Sandawatha Ahasin complete lyrics?
You can find the complete Sandawatha Ahasin lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Sandawatha Ahasin?
Sandawatha Ahasin has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සඳවත අහසින් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සඳවත අහසින් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Sandawatha Ahasin LyricsSandawatha Ahasin Song LyricsSandawatha Ahasin Lyrics Englishසඳවත අහසින් Lyricsසඳවත අහසින් ගීතයේ පද පෙළLyrics With TransliterationM G Dhanushka SongsM G Dhanushka LyricsDhanushka LyricsDhanushka Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Sandawatha Ahasin" or discuss the lyrics with other music lovers.
Loading comments...
Song Video
More from M G Dhanushka
- Ahase Tharu Ganina Lyrics7 views
- Datha Gaththa Lyrics3 views
- Kalayak Aran Lyrics2 views
- Labunanam Lyrics1 views
- Nadeeka Lyrics12 views
- Polkichchi Vage Lyrics1 views
- Sandawatha Ahasin Watila404 views
- Suranganawan Paradana Lyrics4 views
- View All Songs9 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views