Suranganawan Paradana
Suranganawan Paradana Lyrics
Suranganavan paradana gaman vilasen
Ape yana ena man nathi karana ran dehini
Hagum walata lagum ganna denna ai bari
Ahaka balan yanne ohoma ai shri devi...
Monara ruwan harawa harawa balana hurathali
Bambara wise eka husmata ura bi athi
Kohen koheta yanawadai kiyan sundari
Ape susumata gini thabuwae aida gindari...
Siyapath pipe viyapath sithe oba pana hasarallakin
Siyothun pawa unmada we pem pata eka balmakin
Oya ru sirin musapath nowu kisivek siti nam lowe
Penwanna mata sundari...
සුරංගනාවන් පරදන ගී පද
සුරංගනාවන් පරදන ගමන් විලාසෙන්
අපේ යන එන මං නැති කරනා රන් දේහිණි
හැඟුම් වලට ලැගුම් ගන්න දෙන්න ඇයි බැරි
අහක බලන් යන්නේ ඔහොම ඇයි ශ්‍රී දේවී...
මොණර රුවන් හරව හරව බලන හුරතලී
බඹර විසේ එක හුස්මට උරා බී ඇතී
කොහෙන් කොහෙට යනවාදැයි කියන් සුන්දරී
අපේ සුසුමට ගිනි තැබුවේ ඇයිද ගින්දරී...
සියපත් පිපේ වියපත් සිතේ ඔබ පාන හසරැල්ලකින්
සියොතුන් පවා උන්මාද වේ පෙම් පාට එක බැල්මකින්
ඔය රූ සිරින් මුසපත් නොවූ කිසිවෙක් සිටී නම් ලොවේ
පෙන්වන්න මට සුන්දරී...
Frequently Asked Questions
Who sang Suranganawan Paradana?
M G Dhanushka performed Suranganawan Paradana. M G Dhanushka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Suranganawan Paradana lyrics?
The lyrics for Suranganawan Paradana were written by Kelum Srimal. Kelum Srimal is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Suranganawan Paradana?
Nadun Rathnayake composed the music for Suranganawan Paradana. Nadun Rathnayake is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Suranganawan Paradana complete lyrics?
You can find the complete Suranganawan Paradana lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Suranganawan Paradana?
Suranganawan Paradana has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සුරංගනාවන් පරදන ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සුරංගනාවන් පරදන ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Suranganawan Paradana" or discuss the lyrics with other music lovers.
Song Video
More from M G Dhanushka
- Ahase Tharu Ganina Lyrics7 views
- Datha Gaththa Lyrics3 views
- Kalayak Aran Lyrics2 views
- Labunanam Lyrics1 views
- Nadeeka Lyrics12 views
- Polkichchi Vage Lyrics1 views
- Sandawatha Ahasin Lyrics5 views
- Sandawatha Ahasin Watila404 views
- View All Songs9 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views