Ithin Awasarai
Ithin Awasarai Lyrics
Ithin avasarai samugena yanna jeevithen
Marunu hitaka aadare naeha denna ayemath
Hamuvenna ayemath upadina bhawe
(pathan naeha ayenam obawa nam lande...//)
(venvenna umba keruwa boru chodana
Raevude sithe marena mohothe pawa...//)
Hamuvela edha rahase oba kiyu katha
Sihivela sitin handanne loketath hora
Aithi venna aithiyak mata naethey kiya
(udura gatthe mage senehe hadawathama ira...//)
(venvenna umba keruwa boru chodana
Raevude sithe marena mohothe pawa...//)
Mathakayan ape rahase paeri ridum dhe
Kiyaganna vedana oba langin naethe
Ahithak naethe sathutin oba inna lande
(paluwe miyadenna kaale elambila...//)
Ithin avasarai samugena......
(venvenna umba keruwa boru chodana
Raevude sithe marena mohothe pawa...//)
ඉතින් අවසරයි ගී පද
ඉතින් අවසරයි සමුගෙන යන්න ජීවිතෙන්
මැරුනු හිතක ආදරේ නැහැ දෙන්න ආයෙමත්
හමුවන්න ආයෙමත් උපදිනා භවේ
(පතන් නැහැ ආයෙනම් ඔබව නම් ලඳේ...//)
(වෙන්වෙන්න උඹ කෙරුව බොරු චෝදනා
රැව්දේ සිතේ මැරෙන මොහොතේ පවා...//)
හමුවෙලා එදා රහසේ ඔබ කියූ කතා
සිහිවෙලා සිතින් හඬන්නේ ලෝකෙටත් හොරා
අයිති වෙන්න අයිතියක් මට නැතෙයි කියා
(උදුර ගත්තෙ මගේ සෙනෙහේ හදවතම ඉරා...//)
(වෙන්වෙන්න උඹ කෙරුව බොරු චෝදනා
රැව්දේ සිතේ මැරෙන මොහොතේ පවා...//)
මතකයන් අපේ රහසේ පෑරි රිදුම් දේ
කියාගන්න වේදනා ඔබ ලඟින් නැතේ
අහිතක් නැතේ සතුටින් ඔබ ඉන්න ලඳේ
(පාළුවේ මියැදෙන්න කාලෙ එලඹිලා...//)
ඉතින් අවසරයි සමුගෙන......
(වෙන්වෙන්න උඹ කෙරුව බොරු චෝදනා
රැව්දේ සිතේ මැරෙන මොහොතේ පවා...//)
Frequently Asked Questions
Who sang Ithin Awasarai?
T J Gamage performed Ithin Awasarai. T J Gamage is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Ithin Awasarai lyrics?
The lyrics for Ithin Awasarai were written by Ruwan Lakmal. Ruwan Lakmal is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Ithin Awasarai?
Dilan Piyankara composed the music for Ithin Awasarai. Dilan Piyankara is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Ithin Awasarai complete lyrics?
You can find the complete Ithin Awasarai lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Ithin Awasarai?
Ithin Awasarai has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ඉතින් අවසරයි ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ඉතින් අවසරයි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Ithin Awasarai" or discuss the lyrics with other music lovers.
Song Video
More from T J Gamage
- Hithata Viruddai Lyrics0 views
- Numbata Pem Kala Kalayak Lyrics3 views
- Pera Dine Lyrics1 views
- View All Songs4 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views