Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2025 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. T J Gamage
  3. Pera Dine Lyrics

Pera Dine

T J Gamage
Song Details: Singer & Composer Information
Pera Dine Lyrics in Sinhala (පෙර දිනේ ගී පද) and English by T J Gamage, written by Kelum Dissanayake and composed by Prageeth Perera. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Pera Dine
🎤 SINGER
T J Gamage
✍️ LYRICIST
Kelum Dissanayake
🎼 COMPOSER
Prageeth Perera
👁️ VIEWS
4

Pera Dine Lyrics

Pera dine man mulaavi hithu manapen oyaa 
Giyada viyaru veela sabandakum naa kiyaa 
Dunnu e chodanaa hari veradi kam soyaa 
Keruwe nam thaamath api apemai saemadaa 

(Obe namin daewena me jeevithaya 
Miyadunath kawada ho yam dineka 
Kalpayak thawa ma haa aadarei pana sadaa...//) 

Sathayak pavaa man ithuru keruwe oba nisaa 
Hema vedanaawan vindha sathutin athi sithaa 
Dunnu e chodanaa hari veradi kam soyaa 
Keruwe nam thaamath api apemai saemadaa 

(Obe namin daewena me jeevithaya 
Miyadunath kawada ho yam dineka 
Kalpayak thawa ma haa aadarei pana sadaa...//) 

Dinuath oyaa daen atharamang veyi mathu dine 
Sihiwevi kawadaa kothenakadi ho nathi age 
Dunnu e chodanaa hari veradi kam soyaa 
Keruwe nam thaamath api apemai saemadaa 

Pera dine man mulaavi...... 

(Obe namin daewena me jeevithaya 
Miyadunath kawada ho yam dineka 
Kalpayak thawa ma haa aadarei pana sadaa...//)

පෙර දිනේ ගී පද

පෙර දිනේ මං මුලාවී හිතු මනාපෙන් ඔයා 
ගියදා වියරු වීලා සබඳකම් නෑ කියා 
දුන්නු ඒ චෝදනා හරි වැරදි කම් සොයා   
කෙරුවෙ නම් තාමත් අපි අපේමයි සෑමදා 

(ඔබෙ නමින් දැවෙන මේ ජීවිතය 
මියදුනත් කවද හෝ යම් දිනෙක 
කල්පයක් තව ම හා ආදරෙයි පණ සදා...//)

සතයක් පවා මං ඉතුරු කෙරුවේ ඔබ නිසා 
හැම වේදනාවන් වින්දෙ සතුටින් ඇති සිතා  
දුන්නු ඒ චෝදනා හරි වැරදි කම් සොයා   
කෙරුවෙ නම් තාමත් අපි අපේමයි සෑමදා 

(ඔබෙ නමින් දැවෙන මේ ජීවිතය 
මියදුනත් කවද හෝ යම් දිනෙක 
කල්පයක් තව ම හා ආදරෙයි පණ සදා...//)

දිනුවත් ඔයා දැන් අතරමං වෙයි මතු දිනේ  
සිහිවේවි කවදා කොතැනකදි හෝ නැති අගේ 
දුන්නු ඒ චෝදනා හරි වැරදි කම් සොයා   
කෙරුවෙ නම් තාමත් අපි අපේමයි සෑමදා 

පෙර දිනේ මං මුලාවී......

(ඔබෙ නමින් දැවෙන මේ ජීවිතය 
මියදුනත් කවද හෝ යම් දිනෙක 
කල්පයක් තව ම හා ආදරෙයි පණ සදා...//)

Frequently Asked Questions

Who sang Pera Dine?

T J Gamage performed Pera Dine. T J Gamage is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Pera Dine lyrics?

The lyrics for Pera Dine were written by Kelum Dissanayake. Kelum Dissanayake is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Pera Dine?

Prageeth Perera composed the music for Pera Dine. Prageeth Perera is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Pera Dine complete lyrics?

You can find the complete Pera Dine lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Pera Dine?

Pera Dine has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ පෙර දිනේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ පෙර දිනේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Pera Dine LyricsPera Dine Song LyricsPera Dine Lyrics Englishපෙර දිනේ Lyricsපෙර දිනේ ගීතයේ පද පෙළLyrics With TransliterationT J Gamage SongsT J Gamage LyricsGamage LyricsGamage Song LyricsPrageeth Perera ComposerKelum Dissanayake Lyricist
Comments & Discussion

Share your thoughts about "Pera Dine" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Pera Dine" by T J Gamage

Song Video

More from T J Gamage

  • Hithata Viruddai Lyrics1 views
  • Ithin Awasarai Lyrics9 views
  • Numbata Pem Kala Kalayak Lyrics5 views
  • View All Songs4 songs

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    274 views
  • Aththamma Niwan Gihin LyricsHarshana Disanayake
    132 views
  • Kalakata Pera Ey BethlehemeChristmas Carols
    82 views
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    55 views
  • Me Ape Deshayai LyricsVarious
    51 views
  • Tharaka Samuhayak LyricsKeerthi Pasquel
    47 views
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    33 views
  • Bethleheme ada ra upanna LyricsChristmas Carols
    33 views
  • Api Kawuruda LyricsWayo
    27 views
  • Seethala Sulanga HamaiBilly Fernando
    25 views