Aa Nuwan Tharaka Dalwa
Aa Nuwan Tharaka Dalwa Lyrics
Ae nuwan tharaka dalva venvi giya
Nae aadare ae sithe ma tharam //
Lanvi pemin manmath kara ae hangam
Paavi giya midum kadulak lesin
Nae aadare ae sithe ma tharam
Ae nuwan tharaka .........
Sun vu hadin paethuman boda vu lovin
Aaye daeneyi suvandak sirure aegen
Nae aadare ae sithe ma tharam
Ae nuwan tharaka ...........ඈ නුවන් තාරකා දල්වා ගී පද
ඈ නුවන් තාරකා දල්වා වෙන්වී ගියා
නෑ ආදරේ ඈ සිතේ මා තරම් //
ලංවී පෙමින් මංමත් කර ඈ හැඟම්
පාවී ගියා මීදුම් කඳුළක් ලෙසින්
නෑ ආදරේ ඈ සිතේ මා තරම්
ඈ නුවන් තාරකා .........
සුන් වූ හදින් පැතුමන් බොඳ වූ ලොවින්
ආයේ දැනෙයි සුවඳක් සිරුරේ ඇගෙන්
නෑ ආදරේ ඈ සිතේ මා තරම්
ඈ නුවන් තාරකා ...........
Frequently Asked Questions
Who sang Aa Nuwan Tharaka Dalwa?
T M Jayarathne performed Aa Nuwan Tharaka Dalwa. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Aa Nuwan Tharaka Dalwa complete lyrics?
You can find the complete Aa Nuwan Tharaka Dalwa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Aa Nuwan Tharaka Dalwa?
Aa Nuwan Tharaka Dalwa has been viewed 6 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ඈ නුවන් තාරකා දල්වා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ඈ නුවන් තාරකා දල්වා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Aa Nuwan Tharaka Dalwa" or discuss the lyrics with other music lovers.
More from T M Jayarathne
- Adara Suwanda Dani Lyrics4 views
- Adath Wassa Wahina Sade Lyrics4 views
- Akase Nisolmane Lyrics3 views
- Akikaru Hinawen Lyrics1 views
- Amathaka Wenne Na Lyrics20 views
- Ambare Dili Dili Tharaka Lyrics3 views
- Andura Witharak Enna Epa Sanda Payanna Lyrics6 views
- Anduru Kale Susudu Male Lyrics5 views
- Dora Gala Yana Senehasa Lyrics1 views
- Kalpanawo Pawa Yai Lyrics7 views
- Kasawatha Gatha Dawati Athy Mata Lyrics11 views
- Kurahan Mal Pipila Lyrics3 views
- La Hiru Payala Lyrics4 views
- Maga Harunu Miniskama Lyrics3 views
- Me Nagaraya Aluth Wela Lyrics10 views
- Neranjawe Thotupala Abhiyasa Lyrics1 views
- Nethu Piyami Sihinayaka Lyrics4 views
- Pathum Wimane Kirula Darannata Lyrics3 views
- Piyum Neela Vila Upan Liye Lyrics41 views
- Ran Samanalayo Punchi Kakuliyo Lyrics3 views
- Sanda Wathurak Se Lyrics14 views
- Sandagiri Hise Lyrics4 views
- Sathutedi Kadulali Bondawena Lyrics6 views
- Sewane Kumbuk Sewane Lyrics5 views
- Siyak Ayu Laba Lyrics11 views
- Sulanga Wage Awidin Lyrics13 views
- Thurupath Salena Sisile Lyrics13 views
- Udumbara Hinahenawa Lyrics21 views
- Wea Kanda Wage Numba Raka Gannam Lyrics4 views
- View All Songs96 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views