Adara Suwanda Dani

Song Details: Singer & Composer Information
Adara Suwanda Dani Lyrics in Sinhala (ආදර සුවඳ දැනී ගී පද) and English by T M Jayarathne. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Adara Suwanda Dani
🎤 SINGER
👁️ VIEWS
0

Adara Suwanda Dani Lyrics

Adara suwada denee
Kulageyi asiri dakiyi
E gei getum radi siravee
Teveming dukama videe

Kedali thanannata kal yal nobalu
Manawa manawikaa
Thanu kedellen pitamang wenawa
Pem lokaya ehi nodutu nisa

Adara suwada denee .......

Sundara diviyata kedali thananne
Matu sasarath patta
Thanu kedelle unun pelanne
Yuga divi mahimaya nodutu nisa

Adare suwada denee ......

ආදර සුවඳ දැනී ගී පද

ආදර සුවඳ දැනී
කුලගෙයි අසිරි දකියි
ඒ ගෙයි ගැටුම් රැදී සිරවී
තැවෙමින් දුකම විදී

කැදලි තනන්නට කල් යල් නොබැලූ
මානව මානවිකා
තැනූ කැදැල්ලෙන් පිටමං වෙනවා
පෙම් ලෝකය එහි නොදුටු නිසා

ආදර සුවඳ දැනී  .......

සුන්දර දිවියට කැදලි තනන්නේ
මතු සසරටත් පතා
තැනූ කැදැල්ලේ උනුන් පෙළන්නේ
යුග දිවි මහිමය නොදුටු නිසා

ආදරේ සුවඳ දැනී ......

Frequently Asked Questions

Who sang Adara Suwanda Dani?

T M Jayarathne performed Adara Suwanda Dani. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Adara Suwanda Dani complete lyrics?

You can find the complete Adara Suwanda Dani lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Adara Suwanda Dani?

Adara Suwanda Dani has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ආදර සුවඳ දැනී ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ආදර සුවඳ දැනී ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Adara Suwanda Dani LyricsAdara Suwanda Dani Song LyricsAdara Suwanda Dani Lyrics Englishආදර සුවඳ දැනී Lyricsආදර සුවඳ දැනී ගීතයේ පද පෙළLyrics With TransliterationT M Jayarathne SongsT M Jayarathne LyricsJayarathne LyricsJayarathne Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Adara Suwanda Dani" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Adara Suwanda Dani" by T M Jayarathne