Adath Wassa Wahina Sade
Adath Wassa Wahina Sade Lyrics
Adath vessa vahina sade
Mathaka suwada dane
Mathakada dennaa themuna
Seethala vehi pode
Kenda kale api dennaa akurata giya kaale
Vessa avith vana yayama seethala vu sade
Muvavenna gas thibunath themuna vehi pode
Adath vessa vasina sanda mathaka suwada dane
Adath ithin vahina daata thememin vesi pode
Mage hite makana suwada aluth karana paye
Vehi seethala duralagena gini daluvak ethe
Me vehi daa api dethenaka ekama vessa vate
Adath vessa vahina ........අදත් වැස්ස වහින සදේ ගී පද
අදත් වැස්ස වහින සදේ
මතක සුවඳ දැනේ
මතකද දෙන්නා තෙමුණා
සීතල වැහි පොදේ //
කැන්ද කැලේ අප දෙන්නා අකුරට ගිය කාලේ
වැස්ස ඇවිත් වන යායම සීතල වූ සදේ
මුවාවෙන්න ගස් තිබුණත් තෙමුනා වැහි පොදේ
අදත් වැස්ස වසිනා සඳ මතක සුවඳ දැනේ
අදත් ඉතින් වහින දාට තෙමෙමින් වැසි පොදේ
මගේ හිතේ මකන සුවඳ අලුත් කරන පැයේ
වැහි හීතල දුරලාගෙන ගිනි දළුවක් එතේ
මේ වැහි දා අපි දෙතැනක එකම වැස්ස වැටේ
අදත් වැස්ස වහින ........
Frequently Asked Questions
Who sang Adath Wassa Wahina Sade?
T M Jayarathne performed Adath Wassa Wahina Sade. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Adath Wassa Wahina Sade complete lyrics?
You can find the complete Adath Wassa Wahina Sade lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Adath Wassa Wahina Sade?
Adath Wassa Wahina Sade has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ අදත් වැස්ස වහින සදේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ අදත් වැස්ස වහින සදේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Adath Wassa Wahina Sade" or discuss the lyrics with other music lovers.
More from T M Jayarathne
- Aa Nuwan Tharaka Dalwa Lyrics6 views
- Adara Suwanda Dani Lyrics4 views
- Akase Nisolmane Lyrics3 views
- Akikaru Hinawen Lyrics1 views
- Amathaka Wenne Na Lyrics20 views
- Ambare Dili Dili Tharaka Lyrics3 views
- Andura Witharak Enna Epa Sanda Payanna Lyrics6 views
- Anduru Kale Susudu Male Lyrics5 views
- Dora Gala Yana Senehasa Lyrics1 views
- Kalpanawo Pawa Yai Lyrics7 views
- Kasawatha Gatha Dawati Athy Mata Lyrics11 views
- Kurahan Mal Pipila Lyrics3 views
- La Hiru Payala Lyrics4 views
- Maga Harunu Miniskama Lyrics3 views
- Me Nagaraya Aluth Wela Lyrics10 views
- Neranjawe Thotupala Abhiyasa Lyrics1 views
- Nethu Piyami Sihinayaka Lyrics4 views
- Pathum Wimane Kirula Darannata Lyrics3 views
- Piyum Neela Vila Upan Liye Lyrics41 views
- Ran Samanalayo Punchi Kakuliyo Lyrics3 views
- Sanda Wathurak Se Lyrics14 views
- Sandagiri Hise Lyrics4 views
- Sathutedi Kadulali Bondawena Lyrics6 views
- Sewane Kumbuk Sewane Lyrics5 views
- Siyak Ayu Laba Lyrics11 views
- Sulanga Wage Awidin Lyrics13 views
- Thurupath Salena Sisile Lyrics13 views
- Udumbara Hinahenawa Lyrics21 views
- Wea Kanda Wage Numba Raka Gannam Lyrics4 views
- View All Songs96 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views