Akase Nisolmane

Song Details: Singer & Composer Information
Akase Nisolmane Lyrics in Sinhala (ආකාසේ නිසොල්මනේ ගී පද) and English by T M Jayarathne. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Akase Nisolmane
🎤 SINGER
👁️ VIEWS
1

Akase Nisolmane Lyrics

Aakase nisolmane
Gangawe walakule
Raa kaale sulan rode
Taniwewa susum aege

Piyum pipe kalum hina dole
Sithin gala hele mal warusa
Ae namen

Aakase nisolmane
Gangawe walakule

Ruwan nethe ridee pahan sale
Pawan rale vadin nida yaame
Maayawe

Aakase .......

ආකාසේ නිසොල්මනේ ගී පද

ආකාසේ නිසොල්මනේ
ගංඟාවේ වළාකුලේ
රෑ කාලේ සුළං රොදේ
තනිවේවා සුසුම් ඇගේ

පියුම් පිපේ කැලුම් හිනා දොලේ
සිතින් ගලා හැලේ මල් වරුසා
ඈ නාමෙන්

ආකාසේ නිසොල්මනේ
ගංඟාවේ වළාකුලේ

රුවන් නෙතේ රිදී පහන් සැලේ
පවන් රැලේ වඩින් නිදා යාමේ
මායාවේ

අකාසේ .......

Frequently Asked Questions

Who sang Akase Nisolmane?

T M Jayarathne performed Akase Nisolmane. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Akase Nisolmane complete lyrics?

You can find the complete Akase Nisolmane lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Akase Nisolmane?

Akase Nisolmane has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ආකාසේ නිසොල්මනේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ආකාසේ නිසොල්මනේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Akase Nisolmane LyricsAkase Nisolmane Song LyricsAkase Nisolmane Lyrics Englishආකාසේ නිසොල්මනේ Lyricsආකාසේ නිසොල්මනේ ගීතයේ පද පෙළLyrics With TransliterationT M Jayarathne SongsT M Jayarathne LyricsJayarathne LyricsJayarathne Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Akase Nisolmane" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Akase Nisolmane" by T M Jayarathne