Akikaru Hinawen

Song Details: Singer & Composer Information
Akikaru Hinawen Lyrics in Sinhala (අකීකරු හිනාවෙන් ගී පද) and English by T M Jayarathne. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Akikaru Hinawen
🎤 SINGER
👁️ VIEWS
1

Akikaru Hinawen Lyrics

Akeekaru hinaven kavulu dora langata vi
Eda vage adath hindin dagakariye
Punchi rathu mal vevunu diga gavuma ada avith
Hindin dagakariye eda vage adath

Sihin siri poda vessa vetena sandasame
Pahan tharakavan pipi enathuru raye
Pera vage hinahenna lanvenna
Sonduru dagakariye

Singithi pa podi thaba duva avida gemidule
Horen vage avith hina vi hangila
Koladelen e davas amathak da
Kiyan dagakariye

Akeekaru hinaven kavulu dora langata vi

අකීකරු හිනාවෙන් ගී පද

අකීකරු හිනාවෙන් කවුළු දොර ළඟට වී
එදා වගේ අදත් හිඳින් දඟකාරියේ
පුංචි රතු මල් වැවුනු දිග ගවුම ඇද ඇවිත්
හිඳින් දඟකාරියේ එදා වගේ අදත්

සිහින් සිරි පොද වැස්ස වැටෙන සැන්දෑසමේ
පහන් තාරකාවන් පිපී එනතුරු රැයේ
පෙර වගේ හිනැහෙන්න ළංවෙන්න
සොඳුරු දඟකාරියේ

සිඟිති පා පොඩි තබා දුව ඇවිද ගෙමිදුලේ
හොරෙන් වාගේ ඇවිත් හිනා වී හැංගිලා
කොළදෙලෙන් ඒ දවස් අමතක ද
කියන් දඟකාරියේ

අකීකරු හිනාවෙන් කවුළු දොර ළඟට වී 

Frequently Asked Questions

Who sang Akikaru Hinawen?

T M Jayarathne performed Akikaru Hinawen. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Akikaru Hinawen complete lyrics?

You can find the complete Akikaru Hinawen lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Akikaru Hinawen?

Akikaru Hinawen has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ අකීකරු හිනාවෙන් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ අකීකරු හිනාවෙන් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Akikaru Hinawen LyricsAkikaru Hinawen Song LyricsAkikaru Hinawen Lyrics Englishඅකීකරු හිනාවෙන් Lyricsඅකීකරු හිනාවෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationT M Jayarathne SongsT M Jayarathne LyricsJayarathne LyricsJayarathne Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Akikaru Hinawen" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Akikaru Hinawen" by T M Jayarathne