Amathaka Wenne Na

Song Details: Singer & Composer Information
Amathaka Wenne Na Lyrics in Sinhala (අමතක වෙන්නේ නෑ ගී පද) and English by T M Jayarathne. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Amathaka Wenne Na
🎤 SINGER
👁️ VIEWS
12

Amathaka Wenne Na Lyrics

Amathak wenne nae
Keewath oba mata amathak karanna ma kiya
Amathak wenne nae
Oba eya denne nae

Aadarayak mula puranna
Kimada hamuwune apa kimada hamuwune
Hamuwee yali wirahathapaya
Dewenu mata daenae sitha dewenu mata daenae

Amathak wenne nae .....

Saagarayaka diya bindak wee athi
Obata mage sene ada obata mage sene
Handana pem hadak pamanada
Oben hamuwune mata oben hamuwune

Amathak wenne nae ....

අමතක වෙන්නේ නෑ ගී පද

අමතක වෙන්නේ නෑ
කීවත් ඔබ මට අමතක කරන්න මා කියා
අමතක වෙන්නේ නෑ
ඔබ එය දන්නේ නෑ

ආදරයක් මුල පුරන්න
කිමද හමුවුනේ අප කිමද හමුවුනේ
හමුවී යළි විරහතාපය
දැවෙනු මට දැනේ සිත දැවෙනු මට දැනේ

අමතක වෙන්නේ නෑ .....

සාගරයක දිය බිඳක් වී ඇති
ඔබට මගේ සෙනේ අද ඔබට මගේ සෙනේ
හඬනා පෙම් හදක් පමණද
ඔබෙන් හමුවුනේ මට ඔබෙන් හමුවුනේ

අමතක වෙන්නේ නෑ ....

Frequently Asked Questions

Who sang Amathaka Wenne Na?

T M Jayarathne performed Amathaka Wenne Na. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Amathaka Wenne Na complete lyrics?

You can find the complete Amathaka Wenne Na lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Amathaka Wenne Na?

Amathaka Wenne Na has been viewed 12 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ අමතක වෙන්නේ නෑ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ අමතක වෙන්නේ නෑ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Amathaka Wenne Na LyricsAmathaka Wenne Na Song LyricsAmathaka Wenne Na Lyrics Englishඅමතක වෙන්නේ නෑ Lyricsඅමතක වෙන්නේ නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationT M Jayarathne SongsT M Jayarathne LyricsJayarathne LyricsJayarathne Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Amathaka Wenne Na" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Amathaka Wenne Na" by T M Jayarathne