Amma Sandaki

Song Details: Singer & Composer Information
Amma Sandaki Lyrics in Sinhala (අම්මා සඳකි ගී පද) and English by T M Jayarathne, written by Malini Jayarathna and composed by Rohana Weerasinghe. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Amma Sandaki
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
828

Amma Sandaki Lyrics

Amma sandaki mama e lova hiruya ridee
E ira handen numbe lokaya eliya vuni
Rakumata puthun diviye duk gaheta videe
Piya senehasata kav gee liyavuna madee.....

Sirure duwanne mage le nova puthune
Kusayee nodaruwath divi bara mata randune
Maha merakata usayi daru pema hada pathule
Pudumai puthuni kima mage le kiri novune.....

Mavakata muva vee numba vetha divi dunne
Mama vemi puthuni eya ma pamanai danne
Piya senehasa naithida daruwani handunanne
Ammavarun pamanada mathu budu vanne....

අම්මා සඳකි ගී පද

අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳෙන් නුඹේ ලෝකය එලිය වුනී
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී
පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී.....

සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුවත් දිවි බර මට රැඳුනේ
මහ මෙරකට උසයි දරු පෙම හද පතුලේ
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුණේ.....

මවකට මුවා වී නුඹ වෙත දිවි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ....

Frequently Asked Questions

Who sang Amma Sandaki?

T M Jayarathne performed Amma Sandaki. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Amma Sandaki lyrics?

The lyrics for Amma Sandaki were written by Malini Jayarathna. Malini Jayarathna is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Amma Sandaki?

Rohana Weerasinghe composed the music for Amma Sandaki. Rohana Weerasinghe is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Amma Sandaki complete lyrics?

You can find the complete Amma Sandaki lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Amma Sandaki?

Amma Sandaki has been viewed 828 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ අම්මා සඳකි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ අම්මා සඳකි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Amma Sandaki LyricsAmma Sandaki Song LyricsAmma Sandaki Lyrics Englishඅම්මා සඳකි Lyricsඅම්මා සඳකි ගීතයේ පද පෙළLyrics With TransliterationT M Jayarathne SongsT M Jayarathne LyricsJayarathne LyricsJayarathne Song LyricsRohana Weerasinghe ComposerMalini Jayarathna Lyricist
Comments & Discussion

Share your thoughts about "Amma Sandaki" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Amma Sandaki" by T M Jayarathne

Song Video