Andura Witharak Enna Epa Sanda Payanna

Song Details: Singer & Composer Information
Andura Witharak Enna Epa Sanda Payanna Lyrics in Sinhala (අඳුර විතරක් එන්න එපා සඳ පායන්න ගී පද) and English by T M Jayarathne. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Andura Witharak Enna Epa Sanda Payanna
🎤 SINGER
👁️ VIEWS
4

Andura Witharak Enna Epa Sanda Payanna Lyrics

Andura vitarak enna epa sanda payanna
Basa giya hema sandama paela ahasin
Danna ghanadura hodai
Chandra madalata wadaa niwena rahasin

Ninda vitarak enna
Bae sihina sipaganna
Bidenawa hema sihinayakma rahasin
Baeduna sita man daragameda kelesin

Sulanga vitarak enna
Mal suwada noganenna
Suwada vitarak motada ahimi malakin
Baeduna pasu sita muda gameda kelesin

Andura vitarak enna .....

අඳුර විතරක් එන්න එපා සඳ පායන්න ගී පද

අඳුර විතරක් එන්න එපා සඳ පායන්න
බැස ගියා හැම සඳම පෑල අහසින්
දන්න ඝණදුර හොඳයි
චන්ද්‍ර මඬලට වඩා නිවෙන රහසින්

නින්ද විතරක් එන්න
බෑ සිහින සිපගන්න
බිඳෙනවා හැම සිහිනයක්ම රහසින්
බැදුණ සිත මං දරාගමිද කෙලෙසින්

සුළඟ විතරක් එන්න
මල් සුවඳ නොගෙනෙන්න
සුවඳ විතරක් මොටද අහිමි මලකින්
බැඳුණ පසු සිත මුදා ගම්ද කෙලෙසින්

අඳුර විතරක් එන්න .....

Frequently Asked Questions

Who sang Andura Witharak Enna Epa Sanda Payanna?

T M Jayarathne performed Andura Witharak Enna Epa Sanda Payanna. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Andura Witharak Enna Epa Sanda Payanna complete lyrics?

You can find the complete Andura Witharak Enna Epa Sanda Payanna lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Andura Witharak Enna Epa Sanda Payanna?

Andura Witharak Enna Epa Sanda Payanna has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ අඳුර විතරක් එන්න එපා සඳ පායන්න ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ අඳුර විතරක් එන්න එපා සඳ පායන්න ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Andura Witharak Enna Epa Sanda Payanna LyricsAndura Witharak Enna Epa Sanda Payanna Song LyricsAndura Witharak Enna Epa Sanda Payanna Lyrics Englishඅඳුර විතරක් එන්න එපා සඳ පායන්න Lyricsඅඳුර විතරක් එන්න එපා සඳ පායන්න ගීතයේ පද පෙළLyrics With TransliterationT M Jayarathne SongsT M Jayarathne LyricsJayarathne LyricsJayarathne Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Andura Witharak Enna Epa Sanda Payanna" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Andura Witharak Enna Epa Sanda Payanna" by T M Jayarathne