Anduru Kale Susudu Male

Song Details: Singer & Composer Information
Anduru Kale Susudu Male Lyrics in Sinhala (අඳුරු කැලේ සුසුදු මලේ ගී පද) and English by T M Jayarathne. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Anduru Kale Susudu Male
🎤 SINGER
👁️ VIEWS
5

Anduru Kale Susudu Male Lyrics

Anduru kale susudu male
Kawadado pipune
Ruduru lowe asura dane
Monawado situne //

Kanda udin modu wewe handa payanawa
Piyali pura uthura pinibindu wisirenawa //
Kalaye pipunu male obe
Hasarel wikasitha wenawa

Anduru kale susudu .......

Landa dige bambara nura handa pawenawa
Suwanda ura senehi athaka piyambanawa //
Kalaye pipunu male oba
Thaniwi mukulitha wenawa

Anduru kale susudu ........

අඳුරු කැලේ සුසුදු මලේ ගී පද

අඳුරු කැලේ සුසුදු මලේ
කවදාදෝ පිපුනේ
රුදුරු ලොවේ ඇසුර දැනේ
මොනවාදෝ සිතුනේ //

කන්ද උඩින් මෝදු වෙවී හඳ පායනවා
පියැලි පුරා උතුරා පිනිබිඳු විසිරෙනවා //
කැලයේ පිපුනු මලේ ඔබේ
හසරැල් විකසිත වෙනවා

අඳුරු කැලේ සුසුදු .......

ලන්ද දිගේ බඹරා නුරා හඳ පාවෙනවා
සුවඳ උරා සැනහී ඈතක පියාඹනවා //
කැලයේ පිපුනු මලේ ඔබ
තනිවී මුකුලිත වෙනවා

අඳුරු කැලේ සුසුදු ........

Frequently Asked Questions

Who sang Anduru Kale Susudu Male?

T M Jayarathne performed Anduru Kale Susudu Male. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Anduru Kale Susudu Male complete lyrics?

You can find the complete Anduru Kale Susudu Male lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Anduru Kale Susudu Male?

Anduru Kale Susudu Male has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ අඳුරු කැලේ සුසුදු මලේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ අඳුරු කැලේ සුසුදු මලේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Anduru Kale Susudu Male LyricsAnduru Kale Susudu Male Song LyricsAnduru Kale Susudu Male Lyrics Englishඅඳුරු කැලේ සුසුදු මලේ Lyricsඅඳුරු කැලේ සුසුදු මලේ ගීතයේ පද පෙළLyrics With TransliterationT M Jayarathne SongsT M Jayarathne LyricsJayarathne LyricsJayarathne Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Anduru Kale Susudu Male" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Anduru Kale Susudu Male" by T M Jayarathne