Anduru Kutiya Thula

Song Details: Singer & Composer Information
Anduru Kutiya Thula Lyrics in Sinhala (අඳුරු කුටිය තුල ගී පද) and English by T M Jayarathne, written by Premadasa Sri Alawatta and composed by Premasiri Kemadasa. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Anduru Kutiya Thula
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
1157

Anduru Kutiya Thula Lyrics

Anduru kutiya thula - dorangulu lagena 
Gayana geethika - yadina yathika 
Deviyan hata naese...
Ae...deviyan hata naese
Polava kotana thena - para thanana thena 
Giniyam avve - maha varusave 
Deviyo veda inne...
Deviyo veda inne...
Balan kadathura haera daese...
Balan kadathura haera daese...

Sinidu sunathi salu sirasin haerada
Duuvili mada vehi hirigatha palada
Deviyan ruva daknata haekke...
Aa...aa...aa....aa...........

Anduru kutiya thula .../

Kusum sandun dum suvadin velaeki
Gathanaegi dadhiya suvadin sarasi
Deviyan haa ekviya haekke...
Aa...aa...aa....aa...........

Anduru kutiya thula .../

අඳුරු කුටිය තුල ගී පද

අඳුරු කුටිය තුල - දොරඟුලු ලාගෙන 
ගයන ගීතිකා - යදින යාතිකා 
දෙවියන් හට නෑසේ...
ඒ...දෙවියන් හට නෑසේ
පොළව කොටන තැන - පාර තනන තැන 
ගිනියම් අව්වේ - මහ වරුසාවේ 
දෙවියෝ වැඩ ඉන්නේ...
දෙවියෝ වැඩ ඉන්නේ...
බලන් කඩතුරා හැර දෑසේ...
බලන් කඩතුරා හැර දෑසේ...

සිනිදු සුනැති සළු සිරසින් හැරදා
දූවිලි මඩ වැහි හිරිගත පළදා
දෙවියන් රුව දක්නට හැක්කේ...
ආ...ආ...ආ....ආ...........

අඳුරු කුටිය තුල .../

කුසුම් සඳුන් දුම් සුවඳින් වැලකී
ගතනැඟි දාදිය සුවදින් සැරසී
දෙවියන් හා එක්විය හැක්කේ...
ආ...ආ...ආ....ආ...........

අඳුරු කුටිය තුල .../

Frequently Asked Questions

Who sang Anduru Kutiya Thula?

T M Jayarathne performed Anduru Kutiya Thula. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Anduru Kutiya Thula lyrics?

The lyrics for Anduru Kutiya Thula were written by Premadasa Sri Alawatta. Premadasa Sri Alawatta is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Anduru Kutiya Thula?

Premasiri Kemadasa composed the music for Anduru Kutiya Thula. Premasiri Kemadasa is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Anduru Kutiya Thula complete lyrics?

You can find the complete Anduru Kutiya Thula lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Anduru Kutiya Thula?

Anduru Kutiya Thula has been viewed 1,157 times on Lyrics-LK.com, making it a popular song among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ අඳුරු කුටිය තුල ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ අඳුරු කුටිය තුල ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Anduru Kutiya Thula LyricsAnduru Kutiya Thula Song LyricsAnduru Kutiya Thula Lyrics Englishඅඳුරු කුටිය තුල Lyricsඅඳුරු කුටිය තුල ගීතයේ පද පෙළLyrics With TransliterationT M Jayarathne SongsT M Jayarathne LyricsJayarathne LyricsJayarathne Song LyricsPremasiri Kemadasa ComposerPremadasa Sri Alawatta Lyricist
Comments & Discussion

Share your thoughts about "Anduru Kutiya Thula" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Anduru Kutiya Thula" by T M Jayarathne

Song Video