Anna Awurudu Kumaru Awidin

Song Details: Singer & Composer Information
Anna Awurudu Kumaru Awidin Lyrics in Sinhala (අන්න අවුරුදු කුමරු ඇවිදින් ගී පද) and English by T M Jayarathne. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Anna Awurudu Kumaru Awidin
🎤 SINGER
👁️ VIEWS
0

Anna Awurudu Kumaru Awidin Lyrics

Anna avurudu kumaru avidin bak mahe
Anna helaye davasa avidin bak mahe
Gamata rasavath siriya povamin mal mahe
Anna avurudu siritha ava bak mahe.....//

Hiru meena rashiyen mesha rashiyata
Igilenna sarasenava
Gan keth vathu saru vi
Karal pehi mihikatha namadinava......//

Anna avurudu.........

අන්න අවුරුදු කුමරු ඇවිදින් ගී පද

අන්න අවුරුදු කුමරු ඇවිදින් බක් මහේ
අන්න හෙළයේ දවස ඇවිදින් බක් මහේ
ගමට රසවත් සිරිය පොවමින් මල් මහේ
අන්න අවුරුදු සිරිත ආවා බක් මහේ.....//

හිරු මීන රාශියෙන් මේෂ රාශියට
ඉගිලෙන්නට සැරසෙනවා 
ගං කෙත් වතු සරු වී 
කරල් පැහි මිහිකත නමදිනවා......//

අන්න අවුරුදු.........

Frequently Asked Questions

Who sang Anna Awurudu Kumaru Awidin?

T M Jayarathne performed Anna Awurudu Kumaru Awidin. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Anna Awurudu Kumaru Awidin complete lyrics?

You can find the complete Anna Awurudu Kumaru Awidin lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Anna Awurudu Kumaru Awidin?

Anna Awurudu Kumaru Awidin has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ අන්න අවුරුදු කුමරු ඇවිදින් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ අන්න අවුරුදු කුමරු ඇවිදින් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Anna Awurudu Kumaru Awidin LyricsAnna Awurudu Kumaru Awidin Song LyricsAnna Awurudu Kumaru Awidin Lyrics Englishඅන්න අවුරුදු කුමරු ඇවිදින් Lyricsඅන්න අවුරුදු කුමරු ඇවිදින් ගීතයේ පද පෙළLyrics With TransliterationT M Jayarathne SongsT M Jayarathne LyricsJayarathne LyricsJayarathne Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Anna Awurudu Kumaru Awidin" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Anna Awurudu Kumaru Awidin" by T M Jayarathne