Apa Hamu Uuwath

Song Details: Singer & Composer Information
Apa Hamu Uuwath Lyrics in Sinhala (අප හමුවූවත් ගී පද) and English by T M Jayarathne. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Apa Hamu Uuwath
🎤 SINGER
👁️ VIEWS
0

Apa Hamu Uuwath Lyrics

Apa hamuvuvath nowunath kalaya gathavi yanawa
Apa thanivuvath nowunath lowa ekase pavathinawa //

Lowa mal pibidenne yali parawennata nam
Apa hadavath ekwanneth wenwannata nam
Yali wenwannata nam

Apa hamuvuvath nowunath kalaya gathavi yanawa...

Perum pura hamuvanneth digu kalekin nam
Hamuvuvath yali senekin wenvi yai nam
Apa yali thanive nam

Apa hamuvuvath nowunath kalaya gathavi yanawa...

අප හමුවූවත් ගී පද

අප හමුවූවත් නොවුණත් කාලය ගතවී යනවා
අප තනිවූවත් නොවුණත් ලොව එකසේ පවතිනවා //

ලොව මල් පිබිදෙන්නේ යළි පරවෙන්නට නම්
අප හදවත් එක්වන්නෙත් වෙන්වන්නට නම්
යළි වෙන්වන්නට නම්

අප හමුවූවත් නොවුණත් කාලය ගතවී යනවා...

පෙරුම් පුරා හමුවන්නෙත් දිගු කලෙකින් නම්
හමුවූවත් යළි සැණෙකින් වෙන්වී යයි නම්
අප යළි තනිවේ නම්

අප හමුවූවත් නොවුණත් කාලය ගතවී යනවා...

Frequently Asked Questions

Who sang Apa Hamu Uuwath?

T M Jayarathne performed Apa Hamu Uuwath. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Apa Hamu Uuwath complete lyrics?

You can find the complete Apa Hamu Uuwath lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Apa Hamu Uuwath?

Apa Hamu Uuwath has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ අප හමුවූවත් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ අප හමුවූවත් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Apa Hamu Uuwath LyricsApa Hamu Uuwath Song LyricsApa Hamu Uuwath Lyrics Englishඅප හමුවූවත් Lyricsඅප හමුවූවත් ගීතයේ පද පෙළLyrics With TransliterationT M Jayarathne SongsT M Jayarathne LyricsJayarathne LyricsJayarathne Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Apa Hamu Uuwath" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Apa Hamu Uuwath" by T M Jayarathne