Awwata Wassata Huru Minisunne
Awwata Wassata Huru Minisunne Lyrics
Awata wessata huru minisunne
Daethe viriyeni rataval negune
E minisunage malagama wenuwen
Mona raja madureda sudu kodi negune
Daa gab maha wew kala nikethana
Numbala daethini mihi matha mewune
E numbalatai du daruwantai
Mona raja madureda doratuwa harune
Raja sepa windinata raja daruwan hata
Numbala daethini mandira mewune
E numbalage duka deka gannata
Mona raja daruwada pelakata wediyyeඅව්වට වැස්සට හුරු මිනිසුන්නේ ගී පද
අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
දෑතේ විරියෙනි රටවල් නැගුනේ
ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්
මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ
දා ගැබ් මහ වැව් කලා නිකේතන
නුඹලා දෑතිනි මිහි මත මැවුනේ
ඒ නුඹලාටයි දූ දරුවන්ටයි
මොන රජ මැදුරෙද දොරටුව හැරුනේ
රජ සැප විඳිනට රජ දරුවන් හට
නුඹලා දෑතිනි මන්දිර මැවුනේ
ඒ නුඹලාගේ දුක දැක ගන්නට
මොන රජ දරුවද පැලකට වැඩියේ
Frequently Asked Questions
Who sang Awwata Wassata Huru Minisunne?
T M Jayarathne performed Awwata Wassata Huru Minisunne. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Awwata Wassata Huru Minisunne complete lyrics?
You can find the complete Awwata Wassata Huru Minisunne lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Awwata Wassata Huru Minisunne?
Awwata Wassata Huru Minisunne has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ අව්වට වැස්සට හුරු මිනිසුන්නේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ අව්වට වැස්සට හුරු මිනිසුන්නේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Awwata Wassata Huru Minisunne" or discuss the lyrics with other music lovers.
More from T M Jayarathne
- Aa Nuwan Tharaka Dalwa Lyrics6 views
- Adara Suwanda Dani Lyrics1 views
- Adath Wassa Wahina Sade Lyrics4 views
- Akase Nisolmane Lyrics3 views
- Akikaru Hinawen Lyrics1 views
- Amathaka Wenne Na Lyrics17 views
- Ambare Dili Dili Tharaka Lyrics3 views
- Andura Witharak Enna Epa Sanda Payanna Lyrics5 views
- Anduru Kale Susudu Male Lyrics5 views
- Dora Gala Yana Senehasa Lyrics1 views
- Kalpanawo Pawa Yai Lyrics7 views
- Kasawatha Gatha Dawati Athy Mata Lyrics11 views
- Kurahan Mal Pipila Lyrics2 views
- La Hiru Payala Lyrics4 views
- Maga Harunu Miniskama Lyrics3 views
- Me Nagaraya Aluth Wela Lyrics8 views
- Neranjawe Thotupala Abhiyasa Lyrics1 views
- Nethu Piyami Sihinayaka Lyrics4 views
- Pathum Wimane Kirula Darannata Lyrics3 views
- Piyum Neela Vila Upan Liye Lyrics23 views
- Ran Samanalayo Punchi Kakuliyo Lyrics3 views
- Sanda Wathurak Se Lyrics14 views
- Sandagiri Hise Lyrics4 views
- Sathutedi Kadulali Bondawena Lyrics6 views
- Sewane Kumbuk Sewane Lyrics5 views
- Siyak Ayu Laba Lyrics6 views
- Sulanga Wage Awidin Lyrics10 views
- Thurupath Salena Sisile Lyrics10 views
- Udumbara Hinahenawa Lyrics18 views
- Wea Kanda Wage Numba Raka Gannam Lyrics4 views
- View All Songs96 songs
Popular Songs This Week
- 542 views
- 158 views
- 91 views
- 69 views
- 67 views
- 59 views
- 52 views
- 44 views
- 39 views
- 39 views