Me Ayurin Api Sansare

Song Details: Singer & Composer Information
Me Ayurin Api Sansare Lyrics in Sinhala (මේ අයුරින් අපි සංසාරේ ගී පද) and English by T M Jayarathne, written by Ajantha Ranasinghe and composed by Premasiri Kemadasa. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Me Ayurin Api Sansare
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
269

Me Ayurin Api Sansare Lyrics

Me ayurin api sansare
Adarayan hamuwenna athi…..
Me ayurin api dawask da
Sasara magadi wen wenna athi

Saaliya maala pem bedi da mama
Situ kumarek wi inna athi
E situ kulay kumariya wi oba
Me lesa mata ridawanna athi....

Aparajitha yayi oba pidu premaya
Pudasuna matha parawenna athi
Saagara jalayath madi handuwa mama
Oba hinda oba dannena nathi....

Aathma ganane obe paya pamula
Mage kandulen sedewenna athi
Edath mage duk aayachanayata
Ada men oba hinahenna athi….

මේ අයුරින් අපි සංසාරේ ගී පද

මේ අයුරින් අපි සංසාරේ 
ආදරයෙන් හමුවෙන්න ඇති…..
මේ අයුරින් අපි දවසක් දා 
සසර මඟදි වෙන් වෙන්න ඇති

සාලිය මාලා පෙම් බැදි දා මම 
සිටු කුමරෙක් වී ඉන්න ඇති
ඒ සිටු කුලයේ කුමරිය වී ඔබ 
මේ ලෙස මට රිදවන්න ඇති....

අපරාජිත යැයි ඔබ පිදු ප්‍රේමය 
පුදසුන මත පරවෙන්න ඇති 
සාගර ජලයත් මදි හැඬුවා මම 
ඔබ හින්දා ඔබ දන්නේ නැති.... 

ආත්ම ගණනේ ඔබේ පය පාමුල 
මගෙ කඳුලෙන් සේදෙන්න ඇති
එදත් මගේ දුක් ආයචනයට 
අද මෙන් ඔබ හිනහෙන්න ඇති….

Frequently Asked Questions

Who sang Me Ayurin Api Sansare?

T M Jayarathne performed Me Ayurin Api Sansare. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Me Ayurin Api Sansare lyrics?

The lyrics for Me Ayurin Api Sansare were written by Ajantha Ranasinghe. Ajantha Ranasinghe is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Me Ayurin Api Sansare?

Premasiri Kemadasa composed the music for Me Ayurin Api Sansare. Premasiri Kemadasa is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Me Ayurin Api Sansare complete lyrics?

You can find the complete Me Ayurin Api Sansare lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Me Ayurin Api Sansare?

Me Ayurin Api Sansare has been viewed 269 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මේ අයුරින් අපි සංසාරේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මේ අයුරින් අපි සංසාරේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Me Ayurin Api Sansare LyricsMe Ayurin Api Sansare Song LyricsMe Ayurin Api Sansare Lyrics Englishමේ අයුරින් අපි සංසාරේ Lyricsමේ අයුරින් අපි සංසාරේ ගීතයේ පද පෙළLyrics With TransliterationT M Jayarathne SongsT M Jayarathne LyricsJayarathne LyricsJayarathne Song LyricsPremasiri Kemadasa ComposerAjantha Ranasinghe Lyricist
Comments & Discussion

Share your thoughts about "Me Ayurin Api Sansare" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Me Ayurin Api Sansare" by T M Jayarathne