Degoda Thala Ganga Gala

Song Details: Singer & Composer Information
Degoda Thala Ganga Gala Lyrics in Sinhala (දෙගොඩ තලා ගඟ ගලා ගී පද) and English by T M Jayarathne. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Degoda Thala Ganga Gala
🎤 SINGER
👁️ VIEWS
0

Degoda Thala Ganga Gala Lyrics

degoda thala ganga gala
megoda gode aa hinde
thotupale gan iwure
ma thaniwama mada andure//

me ganga gala giye
api punchi lamun dawase
age depa pawa adaren dowa
adara e ganga nae ada nae

degoda thala ganga gala...

me oru kande nagi
bora pata diye thaniwi
ma meha ime aa eha ime
badhaka me ganga thama galai

degoda thala ganga gala
megoda gode aa hinde
thotupale gan iwure
ma thaniwama mada andure//

ma thaniwama mada andure///

දෙගොඩ තලා ගඟ ගලා ගී පද

දෙගොඩ තලා ගඟ ගලා
මෙගොඩ ගොඩේ ඈ හිඳී
තොටුපලේ ගං ඉවුරේ
මා තනිවම මද අඳුරේ//

මේ ගඟ ගලා ගියේ
අපි පුංචි ළමුන් දවසේ
ඇගෙ දෙපා පවා ආදරෙන් දොවා
ආදර ඒ ගඟ නෑ අද නෑ

දෙගොඩ තලා ගඟ ගලා...

මේ ඔරු කඳේ නැගී
බොර පාට දියේ තනිවී
මා මෙහා ඉමේ ඈ එහා ඉමේ
බාධක මේ ගඟ තාම ගලයි

දෙගොඩ තලා ගඟ ගලා
මෙගොඩ ගොඩේ ඈ හිඳී
තොටුපලේ ගං ඉවුරේ
මා තනිවම මද අඳුරේ//

මා තනිවම මද අඳුරේ///

Frequently Asked Questions

Who sang Degoda Thala Ganga Gala?

T M Jayarathne performed Degoda Thala Ganga Gala. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Degoda Thala Ganga Gala complete lyrics?

You can find the complete Degoda Thala Ganga Gala lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Degoda Thala Ganga Gala?

Degoda Thala Ganga Gala has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ දෙගොඩ තලා ගඟ ගලා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ දෙගොඩ තලා ගඟ ගලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Degoda Thala Ganga Gala LyricsDegoda Thala Ganga Gala Song LyricsDegoda Thala Ganga Gala Lyrics Englishදෙගොඩ තලා ගඟ ගලා Lyricsදෙගොඩ තලා ගඟ ගලා ගීතයේ පද පෙළLyrics With TransliterationT M Jayarathne SongsT M Jayarathne LyricsJayarathne LyricsJayarathne Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Degoda Thala Ganga Gala" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Degoda Thala Ganga Gala" by T M Jayarathne