Disa Pamok Aduruthumani

Song Details: Singer & Composer Information
Disa Pamok Aduruthumani Lyrics in Sinhala (දිසාපාමොක් ඇදුරුතුමණි ගී පද) and English by T M Jayarathne. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Disa Pamok Aduruthumani
🎤 SINGER
👁️ VIEWS
0

Disa Pamok Aduruthumani Lyrics

Disapamok aduruthumani - dutuwada sita maname kumari
Ege ruva ma manasa kalambayi - taksalaven iwatha yannemi

Thurunu laema hasa watunu waralasa - pothata nowa wena athata yai sita
Eya da kivindun kiyana suraliya - sitangi vihaguna soyathi nidahasa

Liyana atuwa kata wivirana - salena hadakata kumana shilpa da
Ithin guru sita noridawa yam - wenath pedesaka shilpa sewumata

දිසාපාමොක් ඇදුරුතුමණි ගී පද

දිසාපාමොක් ඇදුරුතුමණි - දුටුවදා සිට මනමෙ කුමරී
ඇගේ රුව මා මනස කළඹයි - තක්සලාවෙන් ඉවත යන්නෙමි

තුරුණු ළැම හස වැටුණු වරළස - පොතට නොව වෙන අතට යයි සිත
ඇය ද කිවිඳුන් කියන සුරලිය - සිතැඟි විහඟුන් සොයති නිදහස

ලියන අටුවා කතා විවිරණ  - සැළෙන හදකට කුමන ශිල්ප ද
ඉතින් ගුරු සිත නොරිදවා යම් -වෙනත් පෙදෙසක ශිල්ප සෙවුමට

Frequently Asked Questions

Who sang Disa Pamok Aduruthumani?

T M Jayarathne performed Disa Pamok Aduruthumani. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Disa Pamok Aduruthumani complete lyrics?

You can find the complete Disa Pamok Aduruthumani lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Disa Pamok Aduruthumani?

Disa Pamok Aduruthumani has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ දිසාපාමොක් ඇදුරුතුමණි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ දිසාපාමොක් ඇදුරුතුමණි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Disa Pamok Aduruthumani LyricsDisa Pamok Aduruthumani Song LyricsDisa Pamok Aduruthumani Lyrics Englishදිසාපාමොක් ඇදුරුතුමණි Lyricsදිසාපාමොක් ඇදුරුතුමණි ගීතයේ පද පෙළLyrics With TransliterationT M Jayarathne SongsT M Jayarathne LyricsJayarathne LyricsJayarathne Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Disa Pamok Aduruthumani" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Disa Pamok Aduruthumani" by T M Jayarathne