Dora Gala Yana Senehasa

Song Details: Singer & Composer Information
Dora Gala Yana Senehasa Lyrics in Sinhala (දෝර ගලා යන සෙනෙහස ගී පද) and English by T M Jayarathne. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Dora Gala Yana Senehasa
🎤 SINGER
👁️ VIEWS
1

Dora Gala Yana Senehasa Lyrics

Dora gala yana senehasa yana hinda
Neth aggisse kandulak randa
Vavanu beriya puth dan dunda
Sansun ruva deka sith gini sinda
Mavpiya varune ping vedu hemada

Thevala dam pada bhasha sahitha
Rata deya surukuni yativaru hinda
Lada e abhiman deyata uruma wuni
Senehasa sasunata dan dun hinda //

Ipadeyi meri meri imak therak nathi
Ataraman vevi yana sansare
Sathara varigayak nivanin senehei
Amme thathte kala ping madiwe //

Dora gala yana senehasa ........

දෝර ගලා යන සෙනෙහස ගී පද

දෝර ගලා යන සෙනෙහස යන හින්දා
නෙත් අග්ගිස්සේ කඳුළක් රන්දා
වාවනු බැරිවිය පුත් දන් දුන්දා
සන්සුන් රුව දැක සිත් ගිනි සින්දා
මව්පිය වරුනේ පිං වැඩු හැමදා

තෙවලා දම් පද භාෂා සාහිත
රට දැය සුරුකුනි යටිවරු හින්දා
ලද ඒ අභිමන්  දැයට උරුම වුනි
සෙනෙහස සසුනට දන් දුන් හින්දා //

ඉපදෙයි මැරි මැරි ඉමක් තෙරක් නැති
අතරමං වෙවී යන සංසාරේ
සතර වරිගයක් නිවනින් සැනහෙයි
අම්මේ තාත්තේ කල පිං මදිවේ //

දෝර ගලා යන සෙනෙහස ........

Frequently Asked Questions

Who sang Dora Gala Yana Senehasa?

T M Jayarathne performed Dora Gala Yana Senehasa. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Dora Gala Yana Senehasa complete lyrics?

You can find the complete Dora Gala Yana Senehasa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Dora Gala Yana Senehasa?

Dora Gala Yana Senehasa has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ දෝර ගලා යන සෙනෙහස ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ දෝර ගලා යන සෙනෙහස ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Dora Gala Yana Senehasa LyricsDora Gala Yana Senehasa Song LyricsDora Gala Yana Senehasa Lyrics Englishදෝර ගලා යන සෙනෙහස Lyricsදෝර ගලා යන සෙනෙහස ගීතයේ පද පෙළLyrics With TransliterationT M Jayarathne SongsT M Jayarathne LyricsJayarathne LyricsJayarathne Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Dora Gala Yana Senehasa" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Dora Gala Yana Senehasa" by T M Jayarathne