Eda Wage Sanda

Song Details: Singer & Composer Information
Eda Wage Sanda Lyrics in Sinhala (එදා වගේ සඳ ගී පද) and English by T M Jayarathne. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Eda Wage Sanda
🎤 SINGER
👁️ VIEWS
94

Eda Wage Sanda Lyrics

Edaa wage sanda paeyu dinayaka
Edaa wage seethala tharu sewanaka
Obe unusu me dinak raedenata
Waram laebewa... yali mathu dinayaka

Nisala sewanaka adawan andurae
Lowen muwa wunu apema lowakata
Obe senahase suwada widinata
Waram laebewa... yali piwisenata

Edaa wage sanda paeyu dinayaka .../

Dahasak gini mael nibadawa sasalen
Obe ahinsaka neth sanahannata
Mohothak maa neth piyawennata pera
Waram laebewa... yali langa wennata......

Edaa wage sanda paeyu dinayaka .../

එදා වගේ සඳ ගී පද

එදා වගේ සඳ පෑයු දිනයක 
එදා වගේ සීතල තරු සෙවනක 
ඔබෙ උණුසුමේ දිනක් රැදෙන්නට 
වරම් ලැබේවා... යලි මතු දිනයක 

නිසල සෙවනක අඩවන් අඳුරේ 
ලොවෙන් මුවා වුනු අපේම ලොවකට 
ඔබේ සෙනහසේ සුවද විදින්නට 
වරම් ලැබේවා... යලි පිවිසෙන්නට 

එදා වගේ සඳ පෑයු දිනයක .../

දහසක් ගිනි මැල් නිබදව සසලෙන්
ඔබෙ අහිංසක නෙත් සනහන්නට 
මොහොතක් මා නෙත් පියවෙන්නට පෙර 
වරම් ලැබේවා... යලි ලං වෙන්නට......

එදා වගේ සඳ පෑයු දිනයක .../

Frequently Asked Questions

Who sang Eda Wage Sanda?

T M Jayarathne performed Eda Wage Sanda. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Eda Wage Sanda complete lyrics?

You can find the complete Eda Wage Sanda lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Eda Wage Sanda?

Eda Wage Sanda has been viewed 94 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ එදා වගේ සඳ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ එදා වගේ සඳ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Eda Wage Sanda LyricsEda Wage Sanda Song LyricsEda Wage Sanda Lyrics Englishඑදා වගේ සඳ Lyricsඑදා වගේ සඳ ගීතයේ පද පෙළLyrics With TransliterationT M Jayarathne SongsT M Jayarathne LyricsJayarathne LyricsJayarathne Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Eda Wage Sanda" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Eda Wage Sanda" by T M Jayarathne