eka sitha dethanaka nathara welaa
obey sithai mage sithai
desithama ekama sithak vee
obey langai...mage langai....
e sitha dethanaka nathara welaa…
laso thaevul maeda obe saelenaa vita
mage netha da vaelapei
sina thepul maeda obe saenasena sanda
mage sithada saenasei…
eka sitha dethanaka.../
obe paethuma maa pathanaa lovamai
ape sithum sama vee…
obeyi mageyi ath venasak nohaengei
obama yalidu hamu vei…
eka sitha dethanaka.../
එක සිත දෙතැනක නතර වෙලා
ඔබේ සිතයි මගේ සිතයි
දෙසිතම එකම සිතක් වී
ඔබේ ළඟයි...මගේ ළඟයි....
ඒ සිත දෙතැනක නතර වෙලා…
ලසෝ තැවුල් මැද ඔබ සැලෙනා විට
මගේ නෙත ද වැළපෙයි
සිනා තෙපුල් මැද ඔබ සැනසෙන සඳ
මගේ සිතද සැනසෙයි…
එක සිත දෙතැනක.../
ඔබේ පැතුම මා පතනා ලොවමයි
අපේ සිතුම් සම වේ…
ඔබෙයි මගෙයි අත් වෙනසක් නොහැඟෙයි
ඔබම යලිදු හමු වෙයි…
එක සිත දෙතැනක.../
T M Jayarathne performed Eka Sitha Dethenaka. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
The lyrics for Eka Sitha Dethenaka were written by Kularathna Ariyawansa. Kularathna Ariyawansa is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Rohana Weerasinghe composed the music for Eka Sitha Dethenaka. Rohana Weerasinghe is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
You can find the complete Eka Sitha Dethenaka lyrics on Lyrics-LK.com, featuring both English transliteration and original Sinhala script. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Eka Sitha Dethenaka has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ එක සිත දෙතැනක ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Eka Sitha Dethenaka" or discuss the lyrics with other music lovers.